Advertisement - 240*100

වින්ඩෝස් 7 වල Administrator Account එකෙන් ලොග් විම....

හුගක් අය නොදන්න කාරනයක් තමා, තමන් Create කරන Default Administrator Accountඑකට අමතරව වින්ඩෝස් මගින් තවත් Administrator Account එකක් තියෙනබව නොදැන සිටීම. මේ Administrator Account එක හදිස්සි අවස්තාවක බාවිතාකිරීම සදහා Microsoft සමාගම මගින් ලබාදී ඇත..

Sunday, March 25, 2012

ISO Files , Mount කරගන්න මැක්සම Software එකක Virtual Clone Drive



මොනවද මේ ISO Files ? 

මෙහෙමයි, මෙතන ඉන්න හුගක් අය දන්නව ඇති Zip File එකක් කියන්නෙ මොකක්ද කියල, Zip ෆයිල් එකක් කියන්නෙ, File එකක් හො, ඊට වැඩි සංඛයාවක් , එකට එකතු කරල හකුලල තියන එක ට තමයි Zip Files කියන්නෙ.. ISO Files කියන්නෙත් ඒ  වගෙ එකක් තමයි, හැබැයි , මේක Zip Files වගෙ අපිට Computer එකෙ නිකන් ඇරල බලන්න බෑ, මොකද ISO පාවිච්චි කරන්නෙ CD, DVD, BLU RAY වගෙ Disc වලට ෆයිල් දාන්න..  ඒක නිසා මේව PC එකේ ඉදන්  Double Click කරල Open කරන්න බෑ.. ඒක නිසා අපි Pc එකෙදිම Open  මේ Files  Open කරගන්න Trick එකක් පාවිච්චි කරන්ව... එයින් එක Software  එකක් තමයි Virtual Clone Drive  කියන්නෙ තව මේවගෙ Softwares ගනනාවක් ම තියෙනව (Eg: Alcohol 120% ......)...  තව විස්තර දැනගන්න ඔන නම් ISO files ගැන මෙතන Click කරන්න...



කොහොමද මේක පාවිච්චි කරන්නෙ ?


 හරිම සරලයි, මුලින්ම මේක Download කරගන්න 



Tuesday, December 20, 2011

Google Ester Eggs


ඔන්න ආපහු කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ කරක් ගහන්න හිතුනා.... මේ දවස්වල වැඩ නිසා මුකුත් බ්ලොග් වැඩ වලට සම්බන්ධ වෙන්න බැරි උනා.. කොහොමින් කොහොම හරි මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් තව පොස්ට් එකක් වත් දාන්න Try කරනවා...

හ්ම්ම්... බ්ලොග් එකේ Features වැඩි කරන්නත් ඔය අතරෙම  කටයුතු කරන් යනවා, ඔයාලගෙ Suggestions අපේ Contact  පේජ් එකෙන් අපිට එවන්න...

හරි .... වල්පල් කතාකරා ඇති, දැන් අපි බලමු මොකක්ද මේ Google Ester Egges කියන්නෙ කියල.. .. .. ..

Ester Egges කියන්නෙ පොඩි පොඩි ෆන් ගන්න පුලුවන් වැඩක්, මේවා  Google විතරක් නෙවෙයි , සමහර Softwares වලත් තියෙනව.. මට මතකයි , ඒ දවස්වල Microsoft Access 2003 වලදී Magic 8 Balls (වගේ මතක) කියල Trick එකක් තිබ්බ, ඒක කලාම මෙනු බාර් එක උඩින් එනවා බිලියඩ් ක්‍රිඩවෙ එන කලුපාට බෝලයක්, ඒක Click කලාම Microsoft Office Assistant (පාවිච්චි කරපු අය දන්නවා)එක එක විකාර කරනවා.... මම මේක යොදාගත්තෙ Ester Egges ගැන පැහැදිලි කරන්න...

මම මේ පෙන්නන්න යන්නෙ Google එකේත් ඒවගේ Tricks ටිකක්,

Let it Snow


www.Google.lk වලට ගිහින් , සර්ච් බොක්ස් එකේ LET IT SNOW කියල ගහල සර්ච් කරන්න...





Monday, December 5, 2011

Google Chrome Book


ඔන්න , මම කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආව.. ලියන්න දෙයක් තිබුනෙ නැතුවට වඩා ලියන්න වෙලාවක් නැතිකමයි ප්‍රශ්නෙ උනේ.. කොහොමින් කොහොම හරි අද PC එක ඔන් කරේ මොනව හරි ගැන ලියන්න කියල හිතාගෙනමයි... ම්.. ම් ... ම්... මොකක්ද ලියන්නේ කියල හිත හිත ඉන්නකොටම , ආව ඔලුවට Idea එකක් Chrome Book  ගැන ලියන්න.. මමත් හුගක් විස්තර මේක ගැන දන්නෙ නෑ.. බට් මම දන්න ටික ඔයාලට කියන්නම්.. ... ඔන්න දැන් මේක කලබල නොකකර කියවන්න ඔන ... හොදේ........

Google Chrome Book






Chromw Book කියන්නෙ ගුගල් සමාගම හදුන්වාදුන් Laptop  පරිගනකයක්, මෙහි ඇති සුවිශෙශිතාවය වන්නේ , මෙහි ඇති සියලුම දෑ පාහේ Cloud තාක්ශනය යටතේ ක්‍රියාත්මක වීමයි.. ගුග්ල ප්‍රකාශකයන් සදහන් කරන අන්දමට මෙය තත් 8 වැනි සුලු කාලයක් ඇතුලත බුට් වන අතර , 3G සහ WI -FI තාක්ශන වලින් සමන් විත Chrome Books දැනට වෙලදපොලේ ඇති අතර, මේවා ඉතා අඩුබරකින් යුක්ත වේ...

Saturday, September 17, 2011

Sri Lanka Telecom අන්තර්ජාල [Broadband] ගාස්තු අඩු කරයි...


ශ්‍රි ලංකාවෙ ප්‍රධානතම සන්නිවේදන සේවා සැපයුම් කරුවන Sri Lanka Telecom අන්තර්ජාල ගාස්තු පහල දමා ඇත [Broadband] .. ගාස්තු පහල දැමීම සමගම විශේශ සේවාවන් කිහිපයක්ද එක්කර ඇත...











Broadband Packages
Volume Based Packages
With Entrée and new exciting PLUS packages, now you can surf the internet with super speed for a lesser price
Package Name
Speeds (Download/ Upload)
Free Usage (GB per month)
Startup Fee
(Rs.)
Usage Charge (Rs.)
Charge
for each additional
1MB (Rs.)
Remarks
Special Offer
Entrée
1Mbps/ 128Kbps
1.5
500
500
00.35
Maximum limit is Rs.3,500
Speed will reduce to 64 Kbps after threshold limit of 18 GB
1 Email account free
Web Surfer Plus
1Mbps/ 128Kbps
10
1,000
1,390
00.35
-
1 Email account free
Web Pro Plus
2Mbps/
256Kbps
20
1,000
3,500
00.35
-
2 Email accounts free
Web MasterPlus
4Mbps/ 512Kbps
40
1,000
8,000
00.35
-
5 Email accounts free
5 MB free web space
DNS & VMS free (Note 01)

Thursday, September 15, 2011

වින්ඩෝස් 7 වල Administrator Account එකෙන් ලොග් විම.....


හුගක් අය නොදන්න කාරනයක් තමා, තමන් Create කරන Default Administrator Accountඑකට අමතරව වින්ඩෝස් මගින් තවත් Administrator Account එකක් තියෙනබව නොදැන සිටීම. මේ Administrator Account  එක හදිස්සි අවස්තාවක බාවිතාකිරීම සදහා Microsoft සමාගම මගින් ලබාදී ඇත.. පරන වින්ඩෝස් මෙහෙයුම් පද්දතිවල මෙය Active Account එකක් වුවත් Windows Vista  හා Windows 7 වල මෙය Active  කරගතයුතුය [ලොගින් Screen එකේ Crtl + Delete  ඔබා මා  දන්නා තරමින් මෙය ලබාගත නොහැක]..

Windows Administrator Account එක Active / Disable කරන ආකාරය..



Friday, September 9, 2011

ගුගල් Free SMS චැට් ලබාදෙයි.....


ගුගල් සමාගම මගින් ඉකුත් දා Free SMS Chat , Google Account  හිමියන් වෙත ලබාදී ඇත... සාමානයයෙන්, Free SMS 50 ලබාදෙන අතර, ලැබෙන සෑම SMS පනිවිඩයක් සදහාම SMS , 5 ලැබේ [ උපරිම සීමාව SMS 50]... SMS  0 වු විට, නැවත පැය 24 කට පසු SMS 50  ගුගල් සමාගම වෙතින් පිරිනැමේ... මුදල් ගෙවීම මගින් අතිරෙක SMS පනිවිඩ ලබාගත හැක..දැනට මෙම සේවාව ශ්‍රි ලංකාවේ Dialog සහ Mobitel පාරිභෝගිකයන් හට අත්විදිය හැක.... SMS පනිවිඩය සදහා Reply කල විට Dialog පාරිභෝගිකයන් හට RS 0.12 මුදලක් වැයවේ.....


Wednesday, September 7, 2011

URL Shorting...


අපෙ බ්ලොග් එකේ පලවන පෝස්ට් එක ලියන්න ලැබීම මට ගොඩක් සතුටට කරුනක්.. මේක කරන්න ගොඩක් දවස් වල උත්සහ කලත් , වැඩ අධික කම නිසා ලියන්න බැරි උනා... :D

මුල්ම පෝස්ට් එකට මම හිතුවා URL එකක් Short කරන හැටි ලියන්න.....



ඇත්තටම මොකක්ද URL Shorting මේ කියන්නේ ???




සරලවම කිව්වුවොත් අපිට මතක තියාගන්න ලේසි වෙන්න.. නැත්නම්  ටොරන්ට්  Links   කෙට් කරල යාලුවන් අතරෙ බෙදාගන්න Eg :- http://thepiratebay.org/torrent/6648555/Learning_to_Fly-Pink_Floyd_music_video. මේ වෙලාවට මෙකෙ තියෙන වටිනාකම කියල නිම කරන්න බෑ..
.

...Pic 1...


කොහොමද URL එක Short කරන්නෙ ??


මේකට Google Chrome  එකේ Addon එකක් තියෙනවා ( බාගන්න [ Download])... නැත්නම් මේ වෙබ් අඩවියට යන්න...  http://goo.gl/  , මේක සමාගමේ නිල Url Shorting වෙබ් අඩවියයි...

ඉහත http://thepiratebay.org/torrent/6648555/Learning_to_Fly-Pink_Floyd_music_video හි කෙටි ලින්ක් එක http://goo.gl/vxPKw    .....



Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More