Advertisement - 240*100

වින්ඩෝස් 7 වල Administrator Account එකෙන් ලොග් විම....

හුගක් අය නොදන්න කාරනයක් තමා, තමන් Create කරන Default Administrator Accountඑකට අමතරව වින්ඩෝස් මගින් තවත් Administrator Account එකක් තියෙනබව නොදැන සිටීම. මේ Administrator Account එක හදිස්සි අවස්තාවක බාවිතාකිරීම සදහා Microsoft සමාගම මගින් ලබාදී ඇත..

Sunday, March 25, 2012

ISO Files , Mount කරගන්න මැක්සම Software එකක Virtual Clone Drive



මොනවද මේ ISO Files ? 

මෙහෙමයි, මෙතන ඉන්න හුගක් අය දන්නව ඇති Zip File එකක් කියන්නෙ මොකක්ද කියල, Zip ෆයිල් එකක් කියන්නෙ, File එකක් හො, ඊට වැඩි සංඛයාවක් , එකට එකතු කරල හකුලල තියන එක ට තමයි Zip Files කියන්නෙ.. ISO Files කියන්නෙත් ඒ  වගෙ එකක් තමයි, හැබැයි , මේක Zip Files වගෙ අපිට Computer එකෙ නිකන් ඇරල බලන්න බෑ, මොකද ISO පාවිච්චි කරන්නෙ CD, DVD, BLU RAY වගෙ Disc වලට ෆයිල් දාන්න..  ඒක නිසා මේව PC එකේ ඉදන්  Double Click කරල Open කරන්න බෑ.. ඒක නිසා අපි Pc එකෙදිම Open  මේ Files  Open කරගන්න Trick එකක් පාවිච්චි කරන්ව... එයින් එක Software  එකක් තමයි Virtual Clone Drive  කියන්නෙ තව මේවගෙ Softwares ගනනාවක් ම තියෙනව (Eg: Alcohol 120% ......)...  තව විස්තර දැනගන්න ඔන නම් ISO files ගැන මෙතන Click කරන්න...



කොහොමද මේක පාවිච්චි කරන්නෙ ?


 හරිම සරලයි, මුලින්ම මේක Download කරගන්න 



Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More