Advertisement - 240*100

Wednesday, May 16, 2012

කරදරයක් නැතුව Drivers හොයල Install කරගන්න .. Driver Genius


ඔන්න කාලෙකට පස්සෙ ආපහු බ්ලොග් එක පැත්තෙ හිතුනා, Web Media Player එකට පස්සෙ ටිකක් කල් යනකම් මුකුත් කරන්න බැරි උනා, Web Media Player එකේ දෙවන සංස්කරනයත් පටන් ගන්න අදහසක් තියෙනවා, පලවන සංස්කරනය ඩවුන්ලෝඩ් කරගෙන ගුන දොස් කියපු ඔක්කොටම බොහෝම ස්තුතියී..


අද මම ලියන්න යන්නෙ Drivers හොයාගෙන Install කරගන්න ගැජට් එකක් ගැන ... මුලින්ම පොඩි විස්තරයක් කරන්නම් Drivers වලින් කෙරෙන කාර්යය....


Drivers යනු මොනවාද?


සමහර වෙලාවට ඔයාලත් අනන්තවත් අහල ඇති ඔයාලගෙ Computer එකෙ මොකක් හරි ප්‍රශ්නයක් ආවහම , හදන එක්කෙනා ඇවිත් කියනවා , "මේකෙ Drivers නෑ නේ"  වගේ කතාවල්... සමහර විට ඔයාල Format කරහම , ඔයාලට Computer එක ගත්ත තැනින් CD දෙනවා , සමහර විට ඒවා Install කරනකම්, VGA එක එහෙම වැඩ කරන්නෙ නෑ, Game එකක් එහෙම ගහන්න ගියහම ගහන්න බෑ...

හරි දැන් කට්ටියට Drivers ගැන යම් අවබෝධයක් ඇති.. තවත් ටිකක් Drivers ගැන කිව්වොත්, Drivers තමයි , පරිගනකයේ Hardware සහ Operating System (Windows XP, Windows Vista, Windows 7 etc...) අතර සම්බන්දතාවය ඇතිකරන්නෙ මේ කියන Driver Software එක මගින්.....




Driver Genius කියන්නෙ මොකක්ද?


Driver Genius කියන්නෙ software එකක්.. ඒකෙන් පුලුවන් , අපිට අමතක වීමක් වෙලා හරි අපි Install නොකරල තියෙන්න පුලුවන්, නැත්නම් ඔයාගෙ Drivers වල අලුත් සංස්කරන ඇවිත් තියෙන්න පුලුවන්, එතකොට ඒව Update කරගන්නත් මේ Software එක Use කරන්න පුලුවන්...

ඔයාල පාවිච්චි කරලම බලන්න, Install කරන්න දෙයක් නෑ කෙලින්ම පාවිච්චි කරන්න පුලුවන් (Portable Software) එකක්...


Driver Genius Professional v11.0.0.1126 (Portable)





මේ ඩවුන්ලෝඩ් Button එක උඩ Click කරහම , Page එකකට යාවි, ටික වෙලාවක් ගියාහම SKIP කියල එකක් ඇති , ඒක උඩ Click කරන්න එතකොට ඔයාල Download Page එකට යාවී.. පෝස්ට් එකට Comment එකක් දාලම යන්නකෝ... පස්සෙ හම්බුවෙමු...

Key එකක් ඇහුවොත් , මේක දාන්න.. : BJHXX9-8X78HP-DGLZ8D-2RU9KY-4XDF5P-UTXM66 


ජයවේවා !!!





5 comments:

  1. Poorna IndrachapaMay 16, 2012 at 8:31 PM

    maxxa .. valuable post ....!
    keep it up bro..!

    ReplyDelete
    Replies
    1. නිරන්තරයෙන්ම , අප වෙත ලබාදෙන සහයෝගයට , බොහොම ස්තුතියි සහෝදරයා...

      Delete
  2. Math download karagattha
    ela

    ReplyDelete
  3. grt jb man. kp it up

    ReplyDelete
  4. mata godak prayojana wath unaa very thanks

    ReplyDelete

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More