Advertisement - 240*100

Thursday, September 15, 2011

වින්ඩෝස් 7 වල Administrator Account එකෙන් ලොග් විම.....


හුගක් අය නොදන්න කාරනයක් තමා, තමන් Create කරන Default Administrator Accountඑකට අමතරව වින්ඩෝස් මගින් තවත් Administrator Account එකක් තියෙනබව නොදැන සිටීම. මේ Administrator Account  එක හදිස්සි අවස්තාවක බාවිතාකිරීම සදහා Microsoft සමාගම මගින් ලබාදී ඇත.. පරන වින්ඩෝස් මෙහෙයුම් පද්දතිවල මෙය Active Account එකක් වුවත් Windows Vista  හා Windows 7 වල මෙය Active  කරගතයුතුය [ලොගින් Screen එකේ Crtl + Delete  ඔබා මා  දන්නා තරමින් මෙය ලබාගත නොහැක]..

Windows Administrator Account එක Active / Disable කරන ආකාරය..





1.  Start > All Programs > Accessories > Command prompt එක උඩ  Right Click කර Run as Administrator තෝරන්න.


2. Command prompt තුල මේ Command එක  Run කර Administrator Account එක Active කරගන්න,

                   net user administrator /active:yes





3.  නිසිආකාරව Command එක Run වුනි නම් ඔබට  Switch User කර වෙනස බලාගත හැක



4. Administrator Account එක Disable කිරීමට [1 අනුගමනය කර] Command prompt තුල මේ Command එක  Run කරන්න...

                         net user administrator /active:no







10 comments:

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More