Advertisement - 240*100

Tuesday, December 20, 2011

Google Ester Eggs


ඔන්න ආපහු කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ කරක් ගහන්න හිතුනා.... මේ දවස්වල වැඩ නිසා මුකුත් බ්ලොග් වැඩ වලට සම්බන්ධ වෙන්න බැරි උනා.. කොහොමින් කොහොම හරි මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් තව පොස්ට් එකක් වත් දාන්න Try කරනවා...

හ්ම්ම්... බ්ලොග් එකේ Features වැඩි කරන්නත් ඔය අතරෙම  කටයුතු කරන් යනවා, ඔයාලගෙ Suggestions අපේ Contact  පේජ් එකෙන් අපිට එවන්න...

හරි .... වල්පල් කතාකරා ඇති, දැන් අපි බලමු මොකක්ද මේ Google Ester Egges කියන්නෙ කියල.. .. .. ..

Ester Egges කියන්නෙ පොඩි පොඩි ෆන් ගන්න පුලුවන් වැඩක්, මේවා  Google විතරක් නෙවෙයි , සමහර Softwares වලත් තියෙනව.. මට මතකයි , ඒ දවස්වල Microsoft Access 2003 වලදී Magic 8 Balls (වගේ මතක) කියල Trick එකක් තිබ්බ, ඒක කලාම මෙනු බාර් එක උඩින් එනවා බිලියඩ් ක්‍රිඩවෙ එන කලුපාට බෝලයක්, ඒක Click කලාම Microsoft Office Assistant (පාවිච්චි කරපු අය දන්නවා)එක එක විකාර කරනවා.... මම මේක යොදාගත්තෙ Ester Egges ගැන පැහැදිලි කරන්න...

මම මේ පෙන්නන්න යන්නෙ Google එකේත් ඒවගේ Tricks ටිකක්,

Let it Snow


www.Google.lk වලට ගිහින් , සර්ච් බොක්ස් එකේ LET IT SNOW කියල ගහල සර්ච් කරන්න...













Google I33t


www.Google.lk වලට ගිහින් , සර්ච් බොක්ස් එකේ Google I33t කියල ගහල සර්ච් කරන්න... මේකෙ පලවෙනි රිසාල්ට් එක උඩ Click කරන්න...  [https://www.google.com/webhp?hl=xx-hacker]


Tilt

www.Google.lk වලට ගිහින් , සර්ච් බොක්ස් එකේ tilt කියල ගහල සර්ච් කරන්න...




Do a Barrel Roll

www.Google.lk වලට ගිහින් , සර්ච් බොක්ස් එකේ Do a Barrel Roll කියල ගහල සර්ච් කරන්න...

Google Gravity 



The answer to the ultimate question of life, the universe, and everything

www.Google.lk වලට ගිහින් , සර්ච් බොක්ස් එකේ the answer to the ultimate question of life, the universe, and everything කියල ගහල සර්ච් කරන්න... 


The loneliest number

www.Google.lk වලට ගිහින් , සර්ච් බොක්ස් එකේ the loneliest number කියල ගහල සර්ච් කරන්න...


Once in a blue moon 

www.Google.lk වලට ගිහින් , සර්ච් බොක්ස් එකේ once in a blue moon කියල ගහල සර්ච් කරන්න...

Google EMO

www.Google.lk වලට ගිහින් , සර්ච් බොක්ස් එකේ Google Emo කියල ගහල සර්ච් කරන්න... මේකෙ පලවෙනි රිසාල්ට් එක උඩ Click කරන්න...  [http://googleemo.com/]

Gothic Google

www.Google.lk වලට ගිහින් , සර්ච් බොක්ස් එකේ Gothic Google කියල ගහල සර්ච් කරන්න... මේකෙ පලවෙනි රිසාල්ට් එක උඩ Click කරන්න...  [http://www.gothengine.com/]




-----

මේ ටිකක් විතරයි... තව තියෙනවා , පොඩ්ඩක් ගුගල් එකේ Search කරල බලන්න..පොස්ට් එකේ ගුන දොස් කමෙන්ට් කරන්න වගේම FB එකේ Like එකක් දාන්න අමතක කරන්න එපා...

3 comments:

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More