ඔන්න , මම කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආව.. ලියන්න දෙයක් තිබුනෙ නැතුවට වඩා ලියන්න වෙලාවක් නැතිකමයි ප්‍රශ්නෙ උනේ.. කොහොමින් කොහොම හරි අද PC එක ඔන් කරේ මොනව හරි ගැන ලියන්න කියල හිතාගෙනමයි... ම්.. ම් ... ම්... මොකක්ද ලියන්නේ කියල හිත හිත ඉන්නකොටම , ආව ඔලුවට Idea එකක් Chrome Book  ගැන ලියන්න.. මමත් හුගක් විස්තර මේක ගැන දන්නෙ නෑ.. බට් මම දන්න ටික ඔයාලට කියන්නම්.. ... ඔන්න දැන් මේක කලබල නොකකර කියවන්න ඔන ... හොදේ........
Google Chrome Book
Chromw Book කියන්නෙ ගුගල් සමාගම හදුන්වාදුන් Laptop පරිගනකයක්, මෙහි ඇති සුවිශෙශිතාවය වන්නේ , මෙහි ඇති සියලුම දෑ පාහේ Cloud තාක්ශනය යටතේ ක්‍රියාත්මක වීමයි.. ගුග්ල ප්‍රකාශකයන් සදහන් කරන අන්දමට මෙය තත් 8 වැනි සුලු කාලයක් ඇතුලත බුට් වන අතර , 3G සහ WI -FI තාක්ශන වලින් සමන් විත Chrome Books දැනට වෙලදපොලේ ඇති අතර, මේවා ඉතා අඩුබරකින් යුක්ත වේ...
Chrome Book විශේශ සංස්කරනයක් Chrome Book Education නමින් නිකුත් කර ඇත, මෙම Chrome Book සදහා Virus Guard අවශය නැති වීමද තවත් එක් වාසියක් වන අතර, අපගේ Documents පරිගනකයට හානි වුවත් , ඒ සියල්ල නැවත අපට ලබාගැනීමට හැකි වන්නේ මෙය තනිකරම Cloud තාක්ශනය මත පදනම් වුවක් නිසාය..
Chrome Book - http://www.google.com/chromebook/
 
SAND BOX Technology 
Education And Business 
  
Ela Ela, patta post eka - P.I
ReplyDeleteGrate..
ReplyDeleteela machan carry on..
ReplyDelete