Advertisement - 240*100

වින්ඩෝස් 7 වල Administrator Account එකෙන් ලොග් විම....

හුගක් අය නොදන්න කාරනයක් තමා, තමන් Create කරන Default Administrator Accountඑකට අමතරව වින්ඩෝස් මගින් තවත් Administrator Account එකක් තියෙනබව නොදැන සිටීම. මේ Administrator Account එක හදිස්සි අවස්තාවක බාවිතාකිරීම සදහා Microsoft සමාගම මගින් ලබාදී ඇත..

Saturday, April 7, 2012

Internet එකෙන් Radio අහන අයට පට්ටම ගැජට් එකක්...



යාලුවනේ.. ඔන්න මම අද අළුත් අවුරුද්දට පොඩි Gadget එකක් relese කරන්නයි හදන්නෙ...... මේක මේ පොඩි ප්ලේයර් එකක්, හැබැයි මේකෙන් පුලුවන් Internet එකේ යන Radio Channels අහන්න විතරයි, දැනට Radio Channels 13 විතර මේ Player එකෙන් අහන්න පුලුවන්.. යට තියෙන Link එකෙන් මේක Download කරගන්න..








හරි, මෙක Run කරන්න Microsoft .net Framework 4 හරි ඊට වඩා වැඩි Version එකක් පරිගනකයේ Install කරල තියෙන්න ඕන , ඒක නිසා ඔයා ගාව .net නැත්නම් පල්ලෙහා තියෙන Link එකෙන් බාගන්න.. මෙතනදි මම දෙයක් කියන්න ඕන, මේ .net framework එක Download කරල Install  කලාට, ඔයාලගෙ Computer එකට කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.. මොකද මේක නොමිලේ Microsoft  ආයතනයෙන් තමයි දෙන්නෙ, තව දෙයක්, ඔයාලගෙ Windows Genuine උනත් නැතත්, මේක Install කරගන්න ඒක බාදකයක් වෙන්නෙ නැ... ඒක නිසා බය නැතුව මේක Install කරගන්න...




මේක Install කරගන්න.. මොකක්  හරි අවුලක් ආවොත් Comment එකක් දාන්න.. ඔන්න එහෙනම් අපි ගියා...... ඔයාල සියළු දෙනාටම, ලබන්නාවු අලුත් අවුරුද්ද , සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා.......
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More