Advertisement - 240*100

Wednesday, September 7, 2011

URL Shorting...


අපෙ බ්ලොග් එකේ පලවන පෝස්ට් එක ලියන්න ලැබීම මට ගොඩක් සතුටට කරුනක්.. මේක කරන්න ගොඩක් දවස් වල උත්සහ කලත් , වැඩ අධික කම නිසා ලියන්න බැරි උනා... :D

මුල්ම පෝස්ට් එකට මම හිතුවා URL එකක් Short කරන හැටි ලියන්න.....



ඇත්තටම මොකක්ද URL Shorting මේ කියන්නේ ???




සරලවම කිව්වුවොත් අපිට මතක තියාගන්න ලේසි වෙන්න.. නැත්නම්  ටොරන්ට්  Links   කෙට් කරල යාලුවන් අතරෙ බෙදාගන්න Eg :- http://thepiratebay.org/torrent/6648555/Learning_to_Fly-Pink_Floyd_music_video. මේ වෙලාවට මෙකෙ තියෙන වටිනාකම කියල නිම කරන්න බෑ..
.

...Pic 1...


කොහොමද URL එක Short කරන්නෙ ??


මේකට Google Chrome  එකේ Addon එකක් තියෙනවා ( බාගන්න [ Download])... නැත්නම් මේ වෙබ් අඩවියට යන්න...  http://goo.gl/  , මේක සමාගමේ නිල Url Shorting වෙබ් අඩවියයි...

ඉහත http://thepiratebay.org/torrent/6648555/Learning_to_Fly-Pink_Floyd_music_video හි කෙටි ලින්ක් එක http://goo.gl/vxPKw    .....







මේ සේවාව සපයන වෙනත් වෙබ් අඩවි

http://tinyurl.com/

http://miniurl.org/

https://bitly.com/

http://is.gd/

http://tiny.cc/

අදට නවතිනවා....... පස්සෙ හම්බවෙමු....

2 comments:

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More