මොනවද මේ ISO Files ?
මෙහෙමයි, මෙතන ඉන්න හුගක් අය දන්නව ඇති Zip File එකක් කියන්නෙ මොකක්ද කියල, Zip ෆයිල් එකක් කියන්නෙ, File එකක් හො, ඊට වැඩි සංඛයාවක් , එකට එකතු කරල හකුලල තියන එක ට තමයි Zip Files කියන්නෙ.. ISO Files කියන්නෙත් ඒ වගෙ එකක් තමයි, හැබැයි , මේක Zip Files වගෙ අපිට Computer එකෙ නිකන් ඇරල බලන්න බෑ, මොකද ISO පාවිච්චි කරන්නෙ CD, DVD, BLU RAY වගෙ Disc වලට ෆයිල් දාන්න.. ඒක නිසා මේව PC එකේ ඉදන් Double Click කරල Open කරන්න බෑ.. ඒක නිසා අපි Pc එකෙදිම Open මේ Files Open කරගන්න Trick එකක් පාවිච්චි කරන්ව... එයින් එක Software එකක් තමයි Virtual Clone Drive කියන්නෙ තව මේවගෙ Softwares ගනනාවක් ම තියෙනව (Eg: Alcohol 120% ......)... තව විස්තර දැනගන්න ඔන නම් ISO files ගැන මෙතන Click කරන්න...
කොහොමද මේක පාවිච්චි කරන්නෙ ?
හරිම සරලයි, මුලින්ම මේක Download කරගන්න
![]() |
1) මුලින් Virtual Clone Drive Download කරගෙන Install කරගන්න.
2) ඊට පස්සෙ, ඔයාගෙ ISO FIE eka (.iso) උඩ Right Click කරල Mount (Virtual Clone Drive) කියන එක උඩ Click කරන්න, එතකොට, ඔයාගෙ Computer වල CD Drive eka (BD ROM ) කියන එක ඔයාගෙ .iso file එකෙ නමට, වෙනස්වෙල ඇති, ඒක උඩ , Double Click කරල DVD/CD එකක් Browse කරන විදියටම පාවිචි කරන්න.. .
~ අවුලක් ආවොත් Comment එකක් දාන්න ~
Alcohol 120% වැඩ නෑ.මේක වත් වැඩ කලොත්,පට්ට.
ReplyDeletemeka hoda athi..
ReplyDeleteeth mata nam Daemon Tool Pro eka patta...
anyway valuable post ekak..
keep it up
මේක වැඩ.
ReplyDeleteඕව් වැඩ....
ReplyDelete