Advertisement - 240*100

වින්ඩෝස් 7 වල Administrator Account එකෙන් ලොග් විම....

හුගක් අය නොදන්න කාරනයක් තමා, තමන් Create කරන Default Administrator Accountඑකට අමතරව වින්ඩෝස් මගින් තවත් Administrator Account එකක් තියෙනබව නොදැන සිටීම. මේ Administrator Account එක හදිස්සි අවස්තාවක බාවිතාකිරීම සදහා Microsoft සමාගම මගින් ලබාදී ඇත..

Thursday, July 26, 2012

ලංකාවෙ අලුත්ම Internet Service Provider


ඔන්න, මට ඔයාලට කියන්න ටිකක් සුභ ආරන්චියක් තියෙනවා, පසුගිය දවසක ලංකාවෙ අලුත්ම Wireless Internet Service Provider (Wave Com) ගේ Traffic Plan එක The Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL) වෙතින් අනුමැතිය ලැබුනා...




Tariff - WaveCom Wirless LTD



PDF එක ලබාගැනීම සදහා - Click Here



Tuesday, July 3, 2012

CD,DVD,Blu Ray වලට Covers සහ Lables Design කරන්න පොඩි Software එකක්..


අපහු බ්ලොග් එක පැත්තට ගොඩ වුනා.. :) අද ආවෙ මට මේ අලුතින් හම්බවුන පොඩි Software එකක් ගැන ඔයාලට කියන්න... මේක මේ, DvD Cover Designer එකක්..මටනම් මේක හිතට ඇල්ලුවා, ඒක නිසා මම මේක ඔයාලටත් Try කරන්න දෙනවා, බලන්නකෝ මේක හොදද කියලා, පල්ලෙහායින් මම Screen Shots ටිකක් දාන්නම් Software එකෙ... (Torrent එකකින් මම බාගත්තෙ..)



Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More