Advertisement - 240*100

Saturday, August 18, 2012

DU Meter - Bandwidth එක Check කරන්න පට්ටම Software එක


ඔන්න යාලුවනේ, මම අද ඔයාලට ගෙනාවෙ Internet යනකොට Bandwidth එක Check කරන්න පුලුවන් පොඩි Gadget එකක්, මෙකෙන් Bandwidth එක Monitor කරන්න වගේම Internet Use කරන  Software  , ඒ වගේම ඔයා නියම කරන  Limit එකකදි Warnings එන්න වගේම Internet Block කරන්නත් පුලුවන්.. මේක පහල තියෙන ලින්ක් එකෙන් නොමිලේම Download කරගෙන , නිවැරදිව Crack කරගන්න. මතක තියාගන්න, මේක Update කරන්න එපා..




DU Meter  5.04 [ 2MB ]





1. Bandwidth Monitors තමන්ට කැමති විදියකට සකස් කර ගැනීම

මේ Software එකේ Bandwidth එක Monitor කරන්න ලේසි විදියට DU Meter එක සකස් කරගැනීම සදහා ක්‍රම 3 දීලා තියෙනවා.

  • මෙක තමයි සාමානයයෙන් DU Meter Task Bar Icon එක Click කරහම ලැබෙන්නෙ



  • DU Meter Mini Mode, මේක පහත තියෙන විදියට තමයි එන්නෙ.. මේකේ විශේෂතවය තමයි තමන්ට ඕන තැනකින් මේක තියාගන්න පුලුවන් වීම. මේ Mode එක Active කරගන්න, DU Meter Taskbar Icon එක උඩ Right  Click කරලා, mini mode, Select කරන්න .



--------


  • අවසාන ක්‍රමය තමයි Task Bar Band එක.. ඒකත් කලින් ක්‍රමයටම දාගන්න පුලුවන්..



2. Short Period & Long Period Alerts මගින් තමන්ට එක වරකට භාවිතා කල හැකි දත්ත ප්‍රමානය තීරනය කිරීම

හුගක් අයට තියෙන ගැටලුවක් තමා තමන්ට තියෙන Data ප්‍රමානය ඉක්මවා පාවිච්චි කිරීම. සමහර අන්තර්ජාල සේවා සපයන්නන් , අදාල සීමාව ඉක්මවා ගිය පසු , Internet Speed එක ක්‍රමයෙන් පහත දමන අතර සමහර සේවා සපයන්නන් අමතර මුදලක් අයකරනවා. මේක හුගක් අයට පාලනය කරගන්න පුලුවන් , ඒත් මේක පාලනය කරන්න කවුරුවත් නැති නිසා එයාලට වේගය අඩුකිරීම් / අමතර Data සදහා මුදලක් වියදම් කිරීමට සිදුවෙනවා. තමන්ට අවශයය විදියට , භාවිතා කරන Data ප්‍රමානය සීමා කිරීමට Du Meter වෙතින් Short Period And Long Period ලෙස ක්‍රම 2ක් හදුන්වා දී තිබෙනවා.




i. පලවන ක්‍රමය - Short Period  - මුලින්ම Du Meter TaskBar Icon එක උඩ Right Click කරලා Administrator Options වෙත යන්න.. එතනින් Short Period Alert තෝරන්න..





කෙටි කාලිනව සිදුකෙරෙන Uploads සහ Downloads පිලිබදව විමසිලිමත් වෙමින්, ඔබ ලබාදුන් කාලයට , ඔබ දුන් ඩේටා ප්‍රමානය ඉක්මවා ගියහොත් Internet Block කිරීම සහ තවත් පහසුකම් රාශියක් ලබාදෙයි.. මම හිතනවා මේකෙ විස්තර කරන්න දෙයක් නෑ කියල, ප්‍රශ්නයක් ආවොත් පහලින් Comment කරන්න..

ii. දෙවන ක්‍රමය - Long Period - කලින් විදියටම , ගිහින් Long Period tab එක Open කරගන්න. මෙකෙ තියෙන විශෙශත්වය තමයි , මේක හදලා තියෙන්නෙ දිගු කාලයක් තිස්සේ කරන ලද Downloads Record කරල තියාගෙන , අප ලබා දුන් සීමාව ඉක්මවා ගිය විට පියවර ගැනීමයි..



3. Internet භාවිතා කරන Applications මොනවාදැයි බැලීම

මෙකෙන් පුලුවන් මේ මොහොතෙදී Internet Use කරන සියලුම Applications. මෙක බලන්න  DU Meter Task bar Icon එක උඩ Right  Click කරලා View Network Connections , Select කරන්න..


මෙකෙ තව එක එක වැඩ කරගන්න පුලුවන්, පොඩ්ඩක් මේක පාවිච්චි කරලා බලන්න.. එහෙනම් මම ගියා , පොස්ට් එක හොදද නරකද වගේම, මොකක් හරි අවුලක් ආවොත් Comment එකකින් ඒ බව කියන්න...


ජය වේවා..!!!






3 comments:

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More