Advertisement - 240*100

වින්ඩෝස් 7 වල Administrator Account එකෙන් ලොග් විම....

හුගක් අය නොදන්න කාරනයක් තමා, තමන් Create කරන Default Administrator Accountඑකට අමතරව වින්ඩෝස් මගින් තවත් Administrator Account එකක් තියෙනබව නොදැන සිටීම. මේ Administrator Account එක හදිස්සි අවස්තාවක බාවිතාකිරීම සදහා Microsoft සමාගම මගින් ලබාදී ඇත..

Thursday, September 20, 2012

Winamp | සිංදු අහන්න නියම Player එකක්..


අද මම දෙන්න හදන්නෙ පොඩි Player එකක්, මේක Winamp. මම දෙන මේ Software එකේනම් Crack එකත් තියෙනවා, Crack එක නැතුව උනත් මේකෙන් වැඩ ගන්න පුලුවන්. ඇත්තටම මේක දෙන්න බලාපොරොත්තු උනේ, ඉදිරියේදී මේ Software එකත් තව Software එකක් හෝ කිහිපයක් භාවිතයෙන් පොඩි වැඩක් කරගන්න හැටි කියල දෙන්න... දැනට මේක Download කරගෙන පාවිච්චි කරලා බලන්න කෝ..




Winamp Srilankan Skins - Get it

(Screenshot)


Winamp 5.63 (16.27MB)  + Crack

මේක දාගෙන බලන්නකෝ.... එහෙනම් අදට මම ගියා. ජය වේවා..




Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More