Advertisement - 240*100

Friday, September 9, 2011

ගුගල් Free SMS චැට් ලබාදෙයි.....


ගුගල් සමාගම මගින් ඉකුත් දා Free SMS Chat , Google Account  හිමියන් වෙත ලබාදී ඇත... සාමානයයෙන්, Free SMS 50 ලබාදෙන අතර, ලැබෙන සෑම SMS පනිවිඩයක් සදහාම SMS , 5 ලැබේ [ උපරිම සීමාව SMS 50]... SMS  0 වු විට, නැවත පැය 24 කට පසු SMS 50  ගුගල් සමාගම වෙතින් පිරිනැමේ... මුදල් ගෙවීම මගින් අතිරෙක SMS පනිවිඩ ලබාගත හැක..දැනට මෙම සේවාව ශ්‍රි ලංකාවේ Dialog සහ Mobitel පාරිභෝගිකයන් හට අත්විදිය හැක.... SMS පනිවිඩය සදහා Reply කල විට Dialog පාරිභෝගිකයන් හට RS 0.12 මුදලක් වැයවේ.....





Google SMS Chat

1 වන පියවර : www.gmail.com වෙත පිවිස, ඔබගෙ Gmail Accont එකට Log වීම..

2 වන පියවර :  Chat කිරීමට ,ලබන්නාගේ දුරකතන අංකය ලබාදෙන්න...
                        Eg :- 077 XXXXXXX
                                071 XXXXXXX


3 වන පියවර :  ලබන්නාගේ නම ලබාදෙන්න...

4 වන පියවර : 


5 වන පියවර : SMS chat එකට Reply එකක් ලැබුනු පසු...



6 වන පියවර :      පසුව Chat කිරිම සදහා Contact එක Save වේ ....


3 comments:

  1. Dan apita Netiwenakam Mal Kadanna puluwan :D

    ReplyDelete
  2. මේක නම් වැදගත් ආරංචියක්!

    ReplyDelete

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More