Advertisement - 240*100

වින්ඩෝස් 7 වල Administrator Account එකෙන් ලොග් විම....

හුගක් අය නොදන්න කාරනයක් තමා, තමන් Create කරන Default Administrator Accountඑකට අමතරව වින්ඩෝස් මගින් තවත් Administrator Account එකක් තියෙනබව නොදැන සිටීම. මේ Administrator Account එක හදිස්සි අවස්තාවක බාවිතාකිරීම සදහා Microsoft සමාගම මගින් ලබාදී ඇත..

Thursday, July 18, 2013

ගිණි නරියා මෙභෙයුම් පද්ධතිය (Firefox OS)


ඔන්න කාලෙකට පස්සෙ ආපහු බ්ලොග් එකට ගොඩ උනා. අද මම කියන්න ආවෙ අලුතින් Mozilla පදනම Release කරන්න යන දෙයක් ගැන කියන්නයි. අවුරුදු 15 කට පෙර Mozilla පදනම ලෝකෙට බිහිවී Firefox නමින් web browser එකක් ලෝකෙට හදුන්වා දුන්නා. Mozilla ස්මාගම දැන් මේ සැරසෙන්නෙ Firefox OS එක ලෝකෙට හදුන්වා දෙන්න.

ඇත්තටම කිව්වොත් මේ OS එක සුවිශේශී වීමට හේතු ගොඩක් තියෙනවා. එකක් මේක කිසිම වානිජ අරමුනක් බලාපොරොත්තු නොවී සෑදීම සහ , ලොව ප්‍රථම Web Based, Smart Phones සදහා සැකසූ මෙහෙයුම්පද්දතිය වීමත් ය. ඔවුන්ගේ Blog අඩවිය කියන අන්දමට , මේ මාසය තුලදී ඔවුන් මෙය release කිරීමට බලාපොරොත්තු වෙනවා.

Firefox OS

කලබලේට ලිව්වේ. හොදද මංදා..

විතර ගත්තේ : Mozilla Blog එකෙන්..

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More