Advertisement - 240*100

වින්ඩෝස් 7 වල Administrator Account එකෙන් ලොග් විම....

හුගක් අය නොදන්න කාරනයක් තමා, තමන් Create කරන Default Administrator Accountඑකට අමතරව වින්ඩෝස් මගින් තවත් Administrator Account එකක් තියෙනබව නොදැන සිටීම. මේ Administrator Account එක හදිස්සි අවස්තාවක බාවිතාකිරීම සදහා Microsoft සමාගම මගින් ලබාදී ඇත..

Tuesday, December 20, 2011

Google Ester Eggs


ඔන්න ආපහු කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ කරක් ගහන්න හිතුනා.... මේ දවස්වල වැඩ නිසා මුකුත් බ්ලොග් වැඩ වලට සම්බන්ධ වෙන්න බැරි උනා.. කොහොමින් කොහොම හරි මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් තව පොස්ට් එකක් වත් දාන්න Try කරනවා...

හ්ම්ම්... බ්ලොග් එකේ Features වැඩි කරන්නත් ඔය අතරෙම  කටයුතු කරන් යනවා, ඔයාලගෙ Suggestions අපේ Contact  පේජ් එකෙන් අපිට එවන්න...

හරි .... වල්පල් කතාකරා ඇති, දැන් අපි බලමු මොකක්ද මේ Google Ester Egges කියන්නෙ කියල.. .. .. ..

Ester Egges කියන්නෙ පොඩි පොඩි ෆන් ගන්න පුලුවන් වැඩක්, මේවා  Google විතරක් නෙවෙයි , සමහර Softwares වලත් තියෙනව.. මට මතකයි , ඒ දවස්වල Microsoft Access 2003 වලදී Magic 8 Balls (වගේ මතක) කියල Trick එකක් තිබ්බ, ඒක කලාම මෙනු බාර් එක උඩින් එනවා බිලියඩ් ක්‍රිඩවෙ එන කලුපාට බෝලයක්, ඒක Click කලාම Microsoft Office Assistant (පාවිච්චි කරපු අය දන්නවා)එක එක විකාර කරනවා.... මම මේක යොදාගත්තෙ Ester Egges ගැන පැහැදිලි කරන්න...

මම මේ පෙන්නන්න යන්නෙ Google එකේත් ඒවගේ Tricks ටිකක්,

Let it Snow


www.Google.lk වලට ගිහින් , සර්ච් බොක්ස් එකේ LET IT SNOW කියල ගහල සර්ච් කරන්න...





Monday, December 5, 2011

Google Chrome Book


ඔන්න , මම කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආව.. ලියන්න දෙයක් තිබුනෙ නැතුවට වඩා ලියන්න වෙලාවක් නැතිකමයි ප්‍රශ්නෙ උනේ.. කොහොමින් කොහොම හරි අද PC එක ඔන් කරේ මොනව හරි ගැන ලියන්න කියල හිතාගෙනමයි... ම්.. ම් ... ම්... මොකක්ද ලියන්නේ කියල හිත හිත ඉන්නකොටම , ආව ඔලුවට Idea එකක් Chrome Book  ගැන ලියන්න.. මමත් හුගක් විස්තර මේක ගැන දන්නෙ නෑ.. බට් මම දන්න ටික ඔයාලට කියන්නම්.. ... ඔන්න දැන් මේක කලබල නොකකර කියවන්න ඔන ... හොදේ........

Google Chrome Book






Chromw Book කියන්නෙ ගුගල් සමාගම හදුන්වාදුන් Laptop  පරිගනකයක්, මෙහි ඇති සුවිශෙශිතාවය වන්නේ , මෙහි ඇති සියලුම දෑ පාහේ Cloud තාක්ශනය යටතේ ක්‍රියාත්මක වීමයි.. ගුග්ල ප්‍රකාශකයන් සදහන් කරන අන්දමට මෙය තත් 8 වැනි සුලු කාලයක් ඇතුලත බුට් වන අතර , 3G සහ WI -FI තාක්ශන වලින් සමන් විත Chrome Books දැනට වෙලදපොලේ ඇති අතර, මේවා ඉතා අඩුබරකින් යුක්ත වේ...

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More