Advertisement - 240*100

වින්ඩෝස් 7 වල Administrator Account එකෙන් ලොග් විම....

හුගක් අය නොදන්න කාරනයක් තමා, තමන් Create කරන Default Administrator Accountඑකට අමතරව වින්ඩෝස් මගින් තවත් Administrator Account එකක් තියෙනබව නොදැන සිටීම. මේ Administrator Account එක හදිස්සි අවස්තාවක බාවිතාකිරීම සදහා Microsoft සමාගම මගින් ලබාදී ඇත..

Sunday, January 6, 2013

Mix කරන්න පට්ට Software එකක්


සුභ අලුත් අවුරුද්දක් වේවා යාලුවනේ.. ඔන්න මම අදත් බ්ලොග් එක පැත්තෙ ආවා ඔයාලට වැදගත් යමක් දෙන්න.. කට්ටියටම දැන් Heading එක දැක්කහම තෙරෙනවා ඇති අද කථා කරන දේ ගැන. අද කථාකරන්නෙ Virtual Dj ගැන... Virtual Dj කියන්නෙ Dj Software එකක් , සමහර අය මීට කලින් පාවිච්චි කරල එහෙම ඇති.. පාවිචිචි කරලා නැත්නම් මං ඩවුන්ලොඩ් කරගෙන පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න.. මෙක අද Post කරන්නෙත් ඉදිරියේදි මේක පාවිච්චි කරලා කරන දෙයක් ගැන කියල දෙන්න... මුලින්ම මේක Download කරගෙන ඉන්නකෝ.. පහලින් Links 2ක් දාලා ඇති, කැමති එකකින් Download කරගන්න...




Virtual DJ Pro 7.0.5 [34.53MB] [Media Fire]




Virtual DJ Pro 7.0.5 [34.53MB] [Ziddu]

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More