Advertisement - 240*100

වින්ඩෝස් 7 වල Administrator Account එකෙන් ලොග් විම....

හුගක් අය නොදන්න කාරනයක් තමා, තමන් Create කරන Default Administrator Accountඑකට අමතරව වින්ඩෝස් මගින් තවත් Administrator Account එකක් තියෙනබව නොදැන සිටීම. මේ Administrator Account එක හදිස්සි අවස්තාවක බාවිතාකිරීම සදහා Microsoft සමාගම මගින් ලබාදී ඇත..

Wednesday, December 19, 2012

ගිනි නරියගෙන් වීඩියෝ බෑම


ඔන්න ඉතින් හුගක් වැඩ අස්සෙ , අදත් පෝස්ට් එකක් දාන්න බ්ලොග් එක පැත්තට ආවා.. අද මම කියල දෙන්න හදන්නෙ, කොහොමද ඔයාලගෙ Firefox browser එකෙන් YouTube Videos Download කරන්නෙ කියලා. හැබැයි ඉතින්, මේක හුගක් ම වැදගත් වෙන්නෙ, Internet Cafe / Universities වලින් වගේ Internet Access කරනකොට, මොකද හුගක් ඒ වගේ Computers වල අපිට අපිට ඕන Software's Install කරගන්න බෑ, ඒක නිසා කොච්චර Speed internet connection එකක් ත්බ්බත් තමන්ට මේවගේ දෙයක් Youtube Video එකක් වගේ දෙයක් Download කරගන්න බැරූව යනවා.. අද මම කියල දෙන්න හදන්නෙ මෙන්න මේකට විසදුමක්.....

1. Firefox Download කිරීම

 මොනව කරන්නත් කලින් Firefox Download කරගන්න ඕන.. මේකෙන් නෙ  අපි Download කරගන්නෙ..  සාමාන්‍යයෙන් අපි සාම්ප්‍රධායක Mozilla වෙබ් අඩවියට ගිහින් මේක Download කරගෙන Install කරගන්න ඕන. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ අර මම ඉහත සදහන් කල ස්ථානවල අපිට මේ Installation එක කරගන්න අවශ්‍ය  Authorization එක නැතිවෙන්න පුලුවන්. සිංහලෙන්ම කියනවනම් ,මේක Install කරගන්න Administrator User Account එකක් ඕන, කරුමෙකට මේවගෙතැන් වල අපිට ලොග් වෙන්න වෙන්නෙ, Normal User Account එකකින්... දැන් මොකද කරන්නෙ... ක්‍රම දෙකක් තියෙනවා, පලවෙනි අමාරු ක්‍රමය, අපිට සිද්ද වෙනවා Windows වල Admin Account එක Hack කරන්න.. හැබැයි දෙවෙනි ක්‍රමය ඊටවඩා හුගක් ම ලේසී. අපි Firefox Portable App එකක් විදියට Install කරනවා.. එතකොට කිසිම admin account එකක් ඕන නෑ..

Firefox Normal Installation (Need Administrator Account)

Firefox Portable 



2.Firefox වලට Grease monkey සහ Down Them All Add කීරීම

Grease Monkey අපිට උදව් කරනව්වා විවිද Java Scripts  අපේ Web Browser එක හරහා Run කරලා, එක එක වැඩ කරගන්න . අපිට මේ Grease Monkey භාවිතා කරලා YouTube Videos Download කරගන්න අදාල Script එක Install කරගන්න ඕන, අපිට මේක ඉක්මනට Download  කරගන්න තමයි Down Them All අවශ්‍ය  වෙන්නෙ.. මන් හිතනවා වැඩේ තෙරෙන්න ඇති කියලා.. මුලින් ඔයාලා Download කරගත්ත Firefox Portable එක හරි Normal Installation එක නිසි ආකාරව Double Click කරල Next කරගෙන ගිහින් Install කරගන්න [සැලකිය යුතුයි.. ඔබට Administrator Authorization එකක් නැත්නම් C හැර වෙනත් Driver එකක Firefox Portable Install කරගැනීම නුවනට හුරුයි]. 
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More