Advertisement - 240*100

වින්ඩෝස් 7 වල Administrator Account එකෙන් ලොග් විම....

හුගක් අය නොදන්න කාරනයක් තමා, තමන් Create කරන Default Administrator Accountඑකට අමතරව වින්ඩෝස් මගින් තවත් Administrator Account එකක් තියෙනබව නොදැන සිටීම. මේ Administrator Account එක හදිස්සි අවස්තාවක බාවිතාකිරීම සදහා Microsoft සමාගම මගින් ලබාදී ඇත..

Thursday, July 18, 2013

ගිණි නරියා මෙභෙයුම් පද්ධතිය (Firefox OS)


ඔන්න කාලෙකට පස්සෙ ආපහු බ්ලොග් එකට ගොඩ උනා. අද මම කියන්න ආවෙ අලුතින් Mozilla පදනම Release කරන්න යන දෙයක් ගැන කියන්නයි. අවුරුදු 15 කට පෙර Mozilla පදනම ලෝකෙට බිහිවී Firefox නමින් web browser එකක් ලෝකෙට හදුන්වා දුන්නා. Mozilla ස්මාගම දැන් මේ සැරසෙන්නෙ Firefox OS එක ලෝකෙට හදුන්වා දෙන්න.

ඇත්තටම කිව්වොත් මේ OS එක සුවිශේශී වීමට හේතු ගොඩක් තියෙනවා. එකක් මේක කිසිම වානිජ අරමුනක් බලාපොරොත්තු නොවී සෑදීම සහ , ලොව ප්‍රථම Web Based, Smart Phones සදහා සැකසූ මෙහෙයුම්පද්දතිය වීමත් ය. ඔවුන්ගේ Blog අඩවිය කියන අන්දමට , මේ මාසය තුලදී ඔවුන් මෙය release කිරීමට බලාපොරොත්තු වෙනවා.

Firefox OS

කලබලේට ලිව්වේ. හොදද මංදා..

විතර ගත්තේ : Mozilla Blog එකෙන්..

Saturday, April 6, 2013

කැමති වේලාවක, Automatically Internet Connect කරමු


ඔන්න ආපහු කාලෙකින් Blog එක පැත්තෙ එන්න හිතුනා. අද අපි බලන්නෙ කොහොමද අපි පාවිච්චි කරන Internet Connection එක Automatically Connect & Disconnect කරන්නෙ කොහොමද කියල. ඒත් ඇයි අපි එහෙම කරන්නෙ? ඔන්න සමහරුන්ට එන ප්‍රශ්ණයක්. මේදවස්වල ලංකාවෙ Mobile Broadband Users ලා බොහොමයක් කතාකරන මාතෘකාව තමයි Late Night Internet Packages. සමහර වෙලාවට Limited Packages පාවිචි කරන  SLT සහොදරයොත් මේක පාවිචි නොකරනවාම නෙවෙයි. මොකද ඉතාමත් අඩු ගානකට ලොකු Data ප්‍රමාණයක් හම්බ වෙන නිසා ඉතින් Download එකක් දාන්න නරකම නෑ. ඉතින් මේ ඉලව්ව තියෙන්නෙ රැ 12 ~ 6 වෙනකම් නේ. රෑ 12 වෙනකම් නැගිටලා ඉදලා  12 පස්සෙ දැම්මොත් තමයි, අපි අදාල Network එකෙන් Active කරපු Late Night Data Package එක වැඩ කරන්නෙ. ඉතින් දැන් තේරෙනවා ඇති නෙ Automatically Internet එකට අපි දෙන වෙලාවට Connect වෙන වාසිය. මුලින්ම මේ File එක Download කරගන්නකෝ.. පහල තියෙන Links 2 න් එකකින් Download කරගන්න.

Media Fire 

Mega

Download කරගත්තට පස්සෙ මුලින්ම ඔයා Zip File එක Unzip කරගන්න ඕන. ඊට පස්සෙ ඔයා connect.bat file එක right click කරලා notepad එකෙන් Open කරගන්න 

rasdial "Profile Name"

ඒක Open කරගත්තහම, උඩ තියෙනවා වගේ text එකක් පෙන්නාවි. එතන Profile Name එකට ඔයාගෙ Network Profile Name එක දෙන්න.. ඔයාට ඒක බලාගන්න පුලුවන් Task Bar එකේ තියෙන Network Icon එක උඩ Click එකක් දාලා.

සැ.යු. 2 පිංතුරයේ තිබෙන Signal Strength එක පෙන්වන එක Connected අවස්තාවේ කොලපාටින් සිග්නල් Strength එක පෙන්වයි

Sunday, January 6, 2013

Mix කරන්න පට්ට Software එකක්


සුභ අලුත් අවුරුද්දක් වේවා යාලුවනේ.. ඔන්න මම අදත් බ්ලොග් එක පැත්තෙ ආවා ඔයාලට වැදගත් යමක් දෙන්න.. කට්ටියටම දැන් Heading එක දැක්කහම තෙරෙනවා ඇති අද කථා කරන දේ ගැන. අද කථාකරන්නෙ Virtual Dj ගැන... Virtual Dj කියන්නෙ Dj Software එකක් , සමහර අය මීට කලින් පාවිච්චි කරල එහෙම ඇති.. පාවිචිචි කරලා නැත්නම් මං ඩවුන්ලොඩ් කරගෙන පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න.. මෙක අද Post කරන්නෙත් ඉදිරියේදි මේක පාවිච්චි කරලා කරන දෙයක් ගැන කියල දෙන්න... මුලින්ම මේක Download කරගෙන ඉන්නකෝ.. පහලින් Links 2ක් දාලා ඇති, කැමති එකකින් Download කරගන්න...




Virtual DJ Pro 7.0.5 [34.53MB] [Media Fire]




Virtual DJ Pro 7.0.5 [34.53MB] [Ziddu]

Wednesday, December 19, 2012

ගිනි නරියගෙන් වීඩියෝ බෑම


ඔන්න ඉතින් හුගක් වැඩ අස්සෙ , අදත් පෝස්ට් එකක් දාන්න බ්ලොග් එක පැත්තට ආවා.. අද මම කියල දෙන්න හදන්නෙ, කොහොමද ඔයාලගෙ Firefox browser එකෙන් YouTube Videos Download කරන්නෙ කියලා. හැබැයි ඉතින්, මේක හුගක් ම වැදගත් වෙන්නෙ, Internet Cafe / Universities වලින් වගේ Internet Access කරනකොට, මොකද හුගක් ඒ වගේ Computers වල අපිට අපිට ඕන Software's Install කරගන්න බෑ, ඒක නිසා කොච්චර Speed internet connection එකක් ත්බ්බත් තමන්ට මේවගේ දෙයක් Youtube Video එකක් වගේ දෙයක් Download කරගන්න බැරූව යනවා.. අද මම කියල දෙන්න හදන්නෙ මෙන්න මේකට විසදුමක්.....

1. Firefox Download කිරීම

 මොනව කරන්නත් කලින් Firefox Download කරගන්න ඕන.. මේකෙන් නෙ  අපි Download කරගන්නෙ..  සාමාන්‍යයෙන් අපි සාම්ප්‍රධායක Mozilla වෙබ් අඩවියට ගිහින් මේක Download කරගෙන Install කරගන්න ඕන. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ අර මම ඉහත සදහන් කල ස්ථානවල අපිට මේ Installation එක කරගන්න අවශ්‍ය  Authorization එක නැතිවෙන්න පුලුවන්. සිංහලෙන්ම කියනවනම් ,මේක Install කරගන්න Administrator User Account එකක් ඕන, කරුමෙකට මේවගෙතැන් වල අපිට ලොග් වෙන්න වෙන්නෙ, Normal User Account එකකින්... දැන් මොකද කරන්නෙ... ක්‍රම දෙකක් තියෙනවා, පලවෙනි අමාරු ක්‍රමය, අපිට සිද්ද වෙනවා Windows වල Admin Account එක Hack කරන්න.. හැබැයි දෙවෙනි ක්‍රමය ඊටවඩා හුගක් ම ලේසී. අපි Firefox Portable App එකක් විදියට Install කරනවා.. එතකොට කිසිම admin account එකක් ඕන නෑ..

Firefox Normal Installation (Need Administrator Account)

Firefox Portable 



2.Firefox වලට Grease monkey සහ Down Them All Add කීරීම

Grease Monkey අපිට උදව් කරනව්වා විවිද Java Scripts  අපේ Web Browser එක හරහා Run කරලා, එක එක වැඩ කරගන්න . අපිට මේ Grease Monkey භාවිතා කරලා YouTube Videos Download කරගන්න අදාල Script එක Install කරගන්න ඕන, අපිට මේක ඉක්මනට Download  කරගන්න තමයි Down Them All අවශ්‍ය  වෙන්නෙ.. මන් හිතනවා වැඩේ තෙරෙන්න ඇති කියලා.. මුලින් ඔයාලා Download කරගත්ත Firefox Portable එක හරි Normal Installation එක නිසි ආකාරව Double Click කරල Next කරගෙන ගිහින් Install කරගන්න [සැලකිය යුතුයි.. ඔබට Administrator Authorization එකක් නැත්නම් C හැර වෙනත් Driver එකක Firefox Portable Install කරගැනීම නුවනට හුරුයි]. 

Wednesday, October 31, 2012

හෙට සිට රේඩියෝවේ මීටරය වෙනස්වේ


සුභ දවසක් වේවා යාලුවනේ.. ඔන්න මම අද පොඩි ආරංචියක් අරගෙන ආවා. හෙට ඉදන් (1 නොවැම්බර් 2012) ඉදලා හැම FM නාලිකාවකම රේඩියෝ සංඛ්යාතයන් වෙනස් වෙනවා.. ඔන්න ඉතින් මම ඒ වෙනස් වන සියලුම ගුවන්විදුලි නාලිකාවල විස්තර සහිත PDF 2, ඔයාලට ගෙනාවා.. මේක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ... වැඩි දෙයක් නැතත්, ඔයාලට වැදගත් වේවි කියල හිතුන නිසා තමයි ලිව්වෙ..



Sinhala PDF

English PDF




එහෙනම් අපි ගියා... ජය වේවා

Source : Telecommunications Regulatory Commission of Sri Lanka

Thursday, September 20, 2012

Winamp | සිංදු අහන්න නියම Player එකක්..


අද මම දෙන්න හදන්නෙ පොඩි Player එකක්, මේක Winamp. මම දෙන මේ Software එකේනම් Crack එකත් තියෙනවා, Crack එක නැතුව උනත් මේකෙන් වැඩ ගන්න පුලුවන්. ඇත්තටම මේක දෙන්න බලාපොරොත්තු උනේ, ඉදිරියේදී මේ Software එකත් තව Software එකක් හෝ කිහිපයක් භාවිතයෙන් පොඩි වැඩක් කරගන්න හැටි කියල දෙන්න... දැනට මේක Download කරගෙන පාවිච්චි කරලා බලන්න කෝ..




Winamp Srilankan Skins - Get it

(Screenshot)


Winamp 5.63 (16.27MB)  + Crack

මේක දාගෙන බලන්නකෝ.... එහෙනම් අදට මම ගියා. ජය වේවා..




Friday, August 24, 2012

Video Convert කරන්න පට්ට Software එක


යාලුවනෙ, ඔන්න අද මම ඔයාලට දෙන්න හදන්නෙ Video Converter එකක්, මේක බොහෝමයක් දෙනාට වැදගත් වේවි කියල මට හිතිච්ච නිසා අද මම මේක ඔයාලා වෙනුවෙන් ලියනවා..

ඇත්තටම ඇයි අපි Video Converter එකක් පාවිච්චි කරන්නේ???

Convert කරනව කියන්නෙ මොකක්ද? සරලව කිව්වොත්ම් එක දෙයකින් තවත් දෙයකට පරිවර්ථනය කරන එකට,ඇත්තටම ඇයි අපි එහෙම කරන්නෙ? ඒකට හේතුව තමයි අපිට එක එක Devices වලට අපි ගාව තියෙන Video එක දාන්න ඕන නම් (Mobile Devices) අපිට ඒ Video File එක , ඒ අදාල device එකට තේරෙන Format එකට හරවන්න සිද්ද වෙනවා මෙන්න මේ වගේ දේවල් කරගන්න අපිට මේවගේ Converter එකක් අවශ්ය වෙනවා...

මේකේ ඉතින් තව විස්තර කරන්න දෙයක් නැහැ , Download කරගෙනම බලන්නකෝ..

Xilisoft Video Converter Ultimate 7.5.0  Full Patch - (35.21 MB)



වැදගත් - Software එක Install කරපු ගමන් Run කරන්න එපා, Patch File එක ඔයා Video Converter එක Install කරපු Folder එකට ගිහින් Paste කරලා Patch කරන්න.. ඊට පස්සෙ Xilisoft Video Converter Ultimate , Application එක Open කරලා තමන්ට කැමති Serial No එකකිනුයි, නමකිනුයි Register කරගන්න.. මතක තියාගෙන Internet Disconnect කරලා තියාගන්න මේ Process එකේදී...




Saturday, August 18, 2012

DU Meter - Bandwidth එක Check කරන්න පට්ටම Software එක


ඔන්න යාලුවනේ, මම අද ඔයාලට ගෙනාවෙ Internet යනකොට Bandwidth එක Check කරන්න පුලුවන් පොඩි Gadget එකක්, මෙකෙන් Bandwidth එක Monitor කරන්න වගේම Internet Use කරන  Software  , ඒ වගේම ඔයා නියම කරන  Limit එකකදි Warnings එන්න වගේම Internet Block කරන්නත් පුලුවන්.. මේක පහල තියෙන ලින්ක් එකෙන් නොමිලේම Download කරගෙන , නිවැරදිව Crack කරගන්න. මතක තියාගන්න, මේක Update කරන්න එපා..




DU Meter  5.04 [ 2MB ]





1. Bandwidth Monitors තමන්ට කැමති විදියකට සකස් කර ගැනීම

මේ Software එකේ Bandwidth එක Monitor කරන්න ලේසි විදියට DU Meter එක සකස් කරගැනීම සදහා ක්‍රම 3 දීලා තියෙනවා.

  • මෙක තමයි සාමානයයෙන් DU Meter Task Bar Icon එක Click කරහම ලැබෙන්නෙ

Saturday, August 11, 2012

Skype Tips And Tricks


ඔන්න යාලුවනෙ අදත් මම ටිකක් වැදගත් දෙයක් ඔයගොල්ලොන්ට අරගෙන ආවා, අද අපි කතා කරන්නෙ Skype ගැන.. මුලින්ම මම Skype කියන්නෙ මොකක්ද කියල අදුන්වල දෙන්නම් කෝ...

Skype කියන්නෙ VOIP තාක්ශනය හරහා වෙනත් දුරකතනයකට / පරිගනකයකට ඇමතිය හැකි Software එකකි.. දුරකතනයකට Call එකක් ගන්න නම් පොඩි ගානක් වියදම් කරන්න වෙනවා, ඒත් ඔයාට තවත් පරිගනකයකට සම්භන්ද වෙන්න නම් කිසිම මුදලක් වැයවෙන්නෙ නැ. අනිත් පාර්ශවය සතුවත් Skype Software එක Install කරල, Skype ID එකක් නොමිලේ Sign Up වෙලා ලබාගෙන තියෙනව නම්, ඒ ID එක හරහා ඔයාට එයාව සම්භන්ධ කරගන්න පුලුවන්....

අද මම ඔයාලට කියල දෙන්න හදන්නෙ ටිකක් වැදගත් දේවල් ටිකක් කරගන්න හැටි , මේ Skype Software එකෙන්..

1. Sign In වෙන තැන ඔයාලගෙ User Id එක Delete කරන හැටි

Skype භාවිතා කරපු අය දන්නවා, ඔයාගෙ id එක , ඔයා ලොග් වෙලා Logout වුනාට පස්සෙත් එතන තියෙනවා කියල.. මේක ලොකු ප්‍රශ්නයක් ඔයාල Internet Cafe වලින් ලොග් වෙනකොට.. මම දැන් ඔයාලට කියල දෙන්න හදන්නෙ , ඒ User Id  එක එතනින් Remove කරන හැටි..

Thursday, July 26, 2012

ලංකාවෙ අලුත්ම Internet Service Provider


ඔන්න, මට ඔයාලට කියන්න ටිකක් සුභ ආරන්චියක් තියෙනවා, පසුගිය දවසක ලංකාවෙ අලුත්ම Wireless Internet Service Provider (Wave Com) ගේ Traffic Plan එක The Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL) වෙතින් අනුමැතිය ලැබුනා...




Tariff - WaveCom Wirless LTD



PDF එක ලබාගැනීම සදහා - Click Here



Tuesday, July 3, 2012

CD,DVD,Blu Ray වලට Covers සහ Lables Design කරන්න පොඩි Software එකක්..


අපහු බ්ලොග් එක පැත්තට ගොඩ වුනා.. :) අද ආවෙ මට මේ අලුතින් හම්බවුන පොඩි Software එකක් ගැන ඔයාලට කියන්න... මේක මේ, DvD Cover Designer එකක්..මටනම් මේක හිතට ඇල්ලුවා, ඒක නිසා මම මේක ඔයාලටත් Try කරන්න දෙනවා, බලන්නකෝ මේක හොදද කියලා, පල්ලෙහායින් මම Screen Shots ටිකක් දාන්නම් Software එකෙ... (Torrent එකකින් මම බාගත්තෙ..)



Monday, May 21, 2012

PDF File එකක් ලේසියෙන් ම Create කරමු ...


ඔන්න, ආපහු මට බ්ලොග් එක පැත්ත් පොඩ්ඩක් එන්න හිතුනා... අද ඔයාලට හුගක් වැදගත් වෙන Software එකක් තමයි අරගෙන ආවෙ,  හුගක් අය දන්නව ඇති PDF  (Portable Document Format) Files ගැන, මොකද මේක නිතරම කතාවෙන දෙයක්.. Word Document එකක් වගෙ.. ඒත් Word Document එකක් නෙවෙයි... PDF වැඩිපුරම ඔයාලට දකින්න ලැබෙන්නෙ, Tutorials වල... හුගක් Downloadable Tutorials එන්නෙ PDF කියන Format එකෙන්... සගරා, සහ , සමහර පත්තරත් එන්නෙ මේ මම කියපු Format  එකෙන්..

බලන්නකෝ මම Wikipedia වල PDF ගැන ලියවිච්ච වෙබ් පිටුව PDF එකකට දැම්මා.. පහලින් Download කරගන්න



දැන් ඔයාගෙ Computer එකේ මේක Open වෙන්නෙ නැත්නම්, ඒ කියන්නෙ ඔයාගාව මේක කියවන්න තියෙන්න ඕන Software එක නෑ.. ඕනම File එකක් පාවිච්චි කරන්න නම් ඒකට අදාල Softwares තියෙනවා. උදාහරනයක් විදියට, Word Document එකක් Open කරන්න නම් Microsoft Word හරි වෙනත් Word Document Support කරන Software එකක් තියෙන්න ඕන.. මෙකටත් එහෙමයි...  ප්‍රධාන වශයෙන්ම බොහෝදෙනා , PDF Reader එක විදියට පාවිචි කරන්නෙ Adobe Reader Software එක.. පහල තියෙන Link වලින් ඔයාට කැමති Reader එකක් Download කරගන්න 


Adobe Reader    -  Download

Sumatra PDF    -  Download

FoxIt               -  Download

ඒත් මගෙ අරමුන PDF Reader එක දෙන එක නෙවෙයි.. ඔයාලට ඉතාමත් ලෙහෙසියෙන් PDF file එකක් හදාගන්න හැටි තමයි කියල දෙන්න හදන්නෙ.. මුලින්ම මේ Software එක Download කරගන්න...

මේක Install කරගත්තට පස්සෙ , ඔයාට පුලුවන් , වෙබ් පිටුවක්, වෙනත් ඕනම Document එකක් හදල, PDF එකක් විදියට Convert කරගන්න..  උදාහරනයක් විදියට, ඔයාට ඕන නම් Web පිටුවක් PDF විදියට හරවල, ඔයාගාව තියාගන්න... ඔයාට තියෙන්නෙ CRTL + P ඔබන්න විතරයි (Print Command එක) භාවිතා කරලා, Printer එකට PDF Creatror එක ලබාදෙන්න... 

වැඩිය විස්තර කරන්න ඕන වෙනෙකක් නෑ කියලයි මම හිතන්නෙ... ප්‍රශ්නයක් ආවොත් Commnet එකක් දාන්න..











Wednesday, May 16, 2012

කරදරයක් නැතුව Drivers හොයල Install කරගන්න .. Driver Genius


ඔන්න කාලෙකට පස්සෙ ආපහු බ්ලොග් එක පැත්තෙ හිතුනා, Web Media Player එකට පස්සෙ ටිකක් කල් යනකම් මුකුත් කරන්න බැරි උනා, Web Media Player එකේ දෙවන සංස්කරනයත් පටන් ගන්න අදහසක් තියෙනවා, පලවන සංස්කරනය ඩවුන්ලෝඩ් කරගෙන ගුන දොස් කියපු ඔක්කොටම බොහෝම ස්තුතියී..


අද මම ලියන්න යන්නෙ Drivers හොයාගෙන Install කරගන්න ගැජට් එකක් ගැන ... මුලින්ම පොඩි විස්තරයක් කරන්නම් Drivers වලින් කෙරෙන කාර්යය....


Drivers යනු මොනවාද?


සමහර වෙලාවට ඔයාලත් අනන්තවත් අහල ඇති ඔයාලගෙ Computer එකෙ මොකක් හරි ප්‍රශ්නයක් ආවහම , හදන එක්කෙනා ඇවිත් කියනවා , "මේකෙ Drivers නෑ නේ"  වගේ කතාවල්... සමහර විට ඔයාල Format කරහම , ඔයාලට Computer එක ගත්ත තැනින් CD දෙනවා , සමහර විට ඒවා Install කරනකම්, VGA එක එහෙම වැඩ කරන්නෙ නෑ, Game එකක් එහෙම ගහන්න ගියහම ගහන්න බෑ...

හරි දැන් කට්ටියට Drivers ගැන යම් අවබෝධයක් ඇති.. තවත් ටිකක් Drivers ගැන කිව්වොත්, Drivers තමයි , පරිගනකයේ Hardware සහ Operating System (Windows XP, Windows Vista, Windows 7 etc...) අතර සම්බන්දතාවය ඇතිකරන්නෙ මේ කියන Driver Software එක මගින්.....

Saturday, April 7, 2012

Internet එකෙන් Radio අහන අයට පට්ටම ගැජට් එකක්...



යාලුවනේ.. ඔන්න මම අද අළුත් අවුරුද්දට පොඩි Gadget එකක් relese කරන්නයි හදන්නෙ...... මේක මේ පොඩි ප්ලේයර් එකක්, හැබැයි මේකෙන් පුලුවන් Internet එකේ යන Radio Channels අහන්න විතරයි, දැනට Radio Channels 13 විතර මේ Player එකෙන් අහන්න පුලුවන්.. යට තියෙන Link එකෙන් මේක Download කරගන්න..








හරි, මෙක Run කරන්න Microsoft .net Framework 4 හරි ඊට වඩා වැඩි Version එකක් පරිගනකයේ Install කරල තියෙන්න ඕන , ඒක නිසා ඔයා ගාව .net නැත්නම් පල්ලෙහා තියෙන Link එකෙන් බාගන්න.. මෙතනදි මම දෙයක් කියන්න ඕන, මේ .net framework එක Download කරල Install  කලාට, ඔයාලගෙ Computer එකට කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.. මොකද මේක නොමිලේ Microsoft  ආයතනයෙන් තමයි දෙන්නෙ, තව දෙයක්, ඔයාලගෙ Windows Genuine උනත් නැතත්, මේක Install කරගන්න ඒක බාදකයක් වෙන්නෙ නැ... ඒක නිසා බය නැතුව මේක Install කරගන්න...




මේක Install කරගන්න.. මොකක්  හරි අවුලක් ආවොත් Comment එකක් දාන්න.. ඔන්න එහෙනම් අපි ගියා...... ඔයාල සියළු දෙනාටම, ලබන්නාවු අලුත් අවුරුද්ද , සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා.......

Sunday, March 25, 2012

ISO Files , Mount කරගන්න මැක්සම Software එකක Virtual Clone Drive



මොනවද මේ ISO Files ? 

මෙහෙමයි, මෙතන ඉන්න හුගක් අය දන්නව ඇති Zip File එකක් කියන්නෙ මොකක්ද කියල, Zip ෆයිල් එකක් කියන්නෙ, File එකක් හො, ඊට වැඩි සංඛයාවක් , එකට එකතු කරල හකුලල තියන එක ට තමයි Zip Files කියන්නෙ.. ISO Files කියන්නෙත් ඒ  වගෙ එකක් තමයි, හැබැයි , මේක Zip Files වගෙ අපිට Computer එකෙ නිකන් ඇරල බලන්න බෑ, මොකද ISO පාවිච්චි කරන්නෙ CD, DVD, BLU RAY වගෙ Disc වලට ෆයිල් දාන්න..  ඒක නිසා මේව PC එකේ ඉදන්  Double Click කරල Open කරන්න බෑ.. ඒක නිසා අපි Pc එකෙදිම Open  මේ Files  Open කරගන්න Trick එකක් පාවිච්චි කරන්ව... එයින් එක Software  එකක් තමයි Virtual Clone Drive  කියන්නෙ තව මේවගෙ Softwares ගනනාවක් ම තියෙනව (Eg: Alcohol 120% ......)...  තව විස්තර දැනගන්න ඔන නම් ISO files ගැන මෙතන Click කරන්න...



කොහොමද මේක පාවිච්චි කරන්නෙ ?


 හරිම සරලයි, මුලින්ම මේක Download කරගන්න 



Tuesday, December 20, 2011

Google Ester Eggs


ඔන්න ආපහු කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ කරක් ගහන්න හිතුනා.... මේ දවස්වල වැඩ නිසා මුකුත් බ්ලොග් වැඩ වලට සම්බන්ධ වෙන්න බැරි උනා.. කොහොමින් කොහොම හරි මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් තව පොස්ට් එකක් වත් දාන්න Try කරනවා...

හ්ම්ම්... බ්ලොග් එකේ Features වැඩි කරන්නත් ඔය අතරෙම  කටයුතු කරන් යනවා, ඔයාලගෙ Suggestions අපේ Contact  පේජ් එකෙන් අපිට එවන්න...

හරි .... වල්පල් කතාකරා ඇති, දැන් අපි බලමු මොකක්ද මේ Google Ester Egges කියන්නෙ කියල.. .. .. ..

Ester Egges කියන්නෙ පොඩි පොඩි ෆන් ගන්න පුලුවන් වැඩක්, මේවා  Google විතරක් නෙවෙයි , සමහර Softwares වලත් තියෙනව.. මට මතකයි , ඒ දවස්වල Microsoft Access 2003 වලදී Magic 8 Balls (වගේ මතක) කියල Trick එකක් තිබ්බ, ඒක කලාම මෙනු බාර් එක උඩින් එනවා බිලියඩ් ක්‍රිඩවෙ එන කලුපාට බෝලයක්, ඒක Click කලාම Microsoft Office Assistant (පාවිච්චි කරපු අය දන්නවා)එක එක විකාර කරනවා.... මම මේක යොදාගත්තෙ Ester Egges ගැන පැහැදිලි කරන්න...

මම මේ පෙන්නන්න යන්නෙ Google එකේත් ඒවගේ Tricks ටිකක්,

Let it Snow


www.Google.lk වලට ගිහින් , සර්ච් බොක්ස් එකේ LET IT SNOW කියල ගහල සර්ච් කරන්න...





Monday, December 5, 2011

Google Chrome Book


ඔන්න , මම කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආව.. ලියන්න දෙයක් තිබුනෙ නැතුවට වඩා ලියන්න වෙලාවක් නැතිකමයි ප්‍රශ්නෙ උනේ.. කොහොමින් කොහොම හරි අද PC එක ඔන් කරේ මොනව හරි ගැන ලියන්න කියල හිතාගෙනමයි... ම්.. ම් ... ම්... මොකක්ද ලියන්නේ කියල හිත හිත ඉන්නකොටම , ආව ඔලුවට Idea එකක් Chrome Book  ගැන ලියන්න.. මමත් හුගක් විස්තර මේක ගැන දන්නෙ නෑ.. බට් මම දන්න ටික ඔයාලට කියන්නම්.. ... ඔන්න දැන් මේක කලබල නොකකර කියවන්න ඔන ... හොදේ........

Google Chrome Book






Chromw Book කියන්නෙ ගුගල් සමාගම හදුන්වාදුන් Laptop  පරිගනකයක්, මෙහි ඇති සුවිශෙශිතාවය වන්නේ , මෙහි ඇති සියලුම දෑ පාහේ Cloud තාක්ශනය යටතේ ක්‍රියාත්මක වීමයි.. ගුග්ල ප්‍රකාශකයන් සදහන් කරන අන්දමට මෙය තත් 8 වැනි සුලු කාලයක් ඇතුලත බුට් වන අතර , 3G සහ WI -FI තාක්ශන වලින් සමන් විත Chrome Books දැනට වෙලදපොලේ ඇති අතර, මේවා ඉතා අඩුබරකින් යුක්ත වේ...

Saturday, September 17, 2011

Sri Lanka Telecom අන්තර්ජාල [Broadband] ගාස්තු අඩු කරයි...


ශ්‍රි ලංකාවෙ ප්‍රධානතම සන්නිවේදන සේවා සැපයුම් කරුවන Sri Lanka Telecom අන්තර්ජාල ගාස්තු පහල දමා ඇත [Broadband] .. ගාස්තු පහල දැමීම සමගම විශේශ සේවාවන් කිහිපයක්ද එක්කර ඇත...











Broadband Packages
Volume Based Packages
With Entrée and new exciting PLUS packages, now you can surf the internet with super speed for a lesser price
Package Name
Speeds (Download/ Upload)
Free Usage (GB per month)
Startup Fee
(Rs.)
Usage Charge (Rs.)
Charge
for each additional
1MB (Rs.)
Remarks
Special Offer
Entrée
1Mbps/ 128Kbps
1.5
500
500
00.35
Maximum limit is Rs.3,500
Speed will reduce to 64 Kbps after threshold limit of 18 GB
1 Email account free
Web Surfer Plus
1Mbps/ 128Kbps
10
1,000
1,390
00.35
-
1 Email account free
Web Pro Plus
2Mbps/
256Kbps
20
1,000
3,500
00.35
-
2 Email accounts free
Web MasterPlus
4Mbps/ 512Kbps
40
1,000
8,000
00.35
-
5 Email accounts free
5 MB free web space
DNS & VMS free (Note 01)
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More