Advertisement - 240*100

Friday, August 24, 2012

Video Convert කරන්න පට්ට Software එක


යාලුවනෙ, ඔන්න අද මම ඔයාලට දෙන්න හදන්නෙ Video Converter එකක්, මේක බොහෝමයක් දෙනාට වැදගත් වේවි කියල මට හිතිච්ච නිසා අද මම මේක ඔයාලා වෙනුවෙන් ලියනවා..

ඇත්තටම ඇයි අපි Video Converter එකක් පාවිච්චි කරන්නේ???

Convert කරනව කියන්නෙ මොකක්ද? සරලව කිව්වොත්ම් එක දෙයකින් තවත් දෙයකට පරිවර්ථනය කරන එකට,ඇත්තටම ඇයි අපි එහෙම කරන්නෙ? ඒකට හේතුව තමයි අපිට එක එක Devices වලට අපි ගාව තියෙන Video එක දාන්න ඕන නම් (Mobile Devices) අපිට ඒ Video File එක , ඒ අදාල device එකට තේරෙන Format එකට හරවන්න සිද්ද වෙනවා මෙන්න මේ වගේ දේවල් කරගන්න අපිට මේවගේ Converter එකක් අවශ්ය වෙනවා...

මේකේ ඉතින් තව විස්තර කරන්න දෙයක් නැහැ , Download කරගෙනම බලන්නකෝ..

Xilisoft Video Converter Ultimate 7.5.0  Full Patch - (35.21 MB)



වැදගත් - Software එක Install කරපු ගමන් Run කරන්න එපා, Patch File එක ඔයා Video Converter එක Install කරපු Folder එකට ගිහින් Paste කරලා Patch කරන්න.. ඊට පස්සෙ Xilisoft Video Converter Ultimate , Application එක Open කරලා තමන්ට කැමති Serial No එකකිනුයි, නමකිනුයි Register කරගන්න.. මතක තියාගෙන Internet Disconnect කරලා තියාගන්න මේ Process එකේදී...




1 comment:

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More