Advertisement - 240*100

Tuesday, July 3, 2012

CD,DVD,Blu Ray වලට Covers සහ Lables Design කරන්න පොඩි Software එකක්..


අපහු බ්ලොග් එක පැත්තට ගොඩ වුනා.. :) අද ආවෙ මට මේ අලුතින් හම්බවුන පොඩි Software එකක් ගැන ඔයාලට කියන්න... මේක මේ, DvD Cover Designer එකක්..මටනම් මේක හිතට ඇල්ලුවා, ඒක නිසා මම මේක ඔයාලටත් Try කරන්න දෙනවා, බලන්නකෝ මේක හොදද කියලා, පල්ලෙහායින් මම Screen Shots ටිකක් දාන්නම් Software එකෙ... (Torrent එකකින් මම බාගත්තෙ..)







RonyaSoft CD DVD Label Maker 3.01.02.03
-------
-------



එහෙනම්, අදට මම ගියා, ජය වේවා....








1 comment:

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More