අපහු බ්ලොග් එක පැත්තට ගොඩ වුනා.. :) අද ආවෙ මට මේ අලුතින් හම්බවුන පොඩි Software එකක් ගැන ඔයාලට කියන්න... මේක මේ, DvD Cover Designer එකක්..මටනම් මේක හිතට ඇල්ලුවා, ඒක නිසා මම මේක ඔයාලටත් Try කරන්න දෙනවා, බලන්නකෝ මේක හොදද කියලා, පල්ලෙහායින් මම Screen Shots ටිකක් දාන්නම් Software එකෙ... (Torrent එකකින් මම බාගත්තෙ..)
වින්ඩෝස් 7 වල Administrator Account එකෙන් ලොග් විම....
හුගක් අය නොදන්න කාරනයක් තමා, තමන් Create කරන Default Administrator Accountඑකට අමතරව වින්ඩෝස් මගින් තවත් Administrator Account එකක් තියෙනබව නොදැන සිටීම. මේ Administrator Account එක හදිස්සි අවස්තාවක බාවිතාකිරීම සදහා Microsoft සමාගම මගින් ලබාදී ඇත..
Tuesday, July 3, 2012
Monday, May 21, 2012
PDF File එකක් ලේසියෙන් ම Create කරමු ...
ඔන්න, ආපහු මට බ්ලොග් එක පැත්ත් පොඩ්ඩක් එන්න හිතුනා... අද ඔයාලට හුගක් වැදගත් වෙන Software එකක් තමයි අරගෙන ආවෙ, හුගක් අය දන්නව ඇති PDF (Portable Document Format) Files ගැන, මොකද මේක නිතරම කතාවෙන දෙයක්.. Word Document එකක් වගෙ.. ඒත් Word Document එකක් නෙවෙයි... PDF වැඩිපුරම ඔයාලට දකින්න ලැබෙන්නෙ, Tutorials වල... හුගක් Downloadable Tutorials එන්නෙ PDF කියන Format එකෙන්... සගරා, සහ , සමහර පත්තරත් එන්නෙ මේ මම කියපු Format එකෙන්..
බලන්නකෝ මම Wikipedia වල PDF ගැන ලියවිච්ච වෙබ් පිටුව PDF එකකට දැම්මා.. පහලින් Download කරගන්න
බලන්නකෝ මම Wikipedia වල PDF ගැන ලියවිච්ච වෙබ් පිටුව PDF එකකට දැම්මා.. පහලින් Download කරගන්න
දැන් ඔයාගෙ Computer එකේ මේක Open වෙන්නෙ නැත්නම්, ඒ කියන්නෙ ඔයාගාව මේක කියවන්න තියෙන්න ඕන Software එක නෑ.. ඕනම File එකක් පාවිච්චි කරන්න නම් ඒකට අදාල Softwares තියෙනවා. උදාහරනයක් විදියට, Word Document එකක් Open කරන්න නම් Microsoft Word හරි වෙනත් Word Document Support කරන Software එකක් තියෙන්න ඕන.. මෙකටත් එහෙමයි... ප්‍රධාන වශයෙන්ම බොහෝදෙනා , PDF Reader එක විදියට පාවිචි කරන්නෙ Adobe Reader Software එක.. පහල තියෙන Link වලින් ඔයාට කැමති Reader එකක් Download කරගන්න
Adobe Reader - Download
Sumatra PDF - Download
FoxIt - Download
ඒත් මගෙ අරමුන PDF Reader එක දෙන එක නෙවෙයි.. ඔයාලට ඉතාමත් ලෙහෙසියෙන් PDF file එකක් හදාගන්න හැටි තමයි කියල දෙන්න හදන්නෙ.. මුලින්ම මේ Software එක Download කරගන්න...
මේක Install කරගත්තට පස්සෙ , ඔයාට පුලුවන් , වෙබ් පිටුවක්, වෙනත් ඕනම Document එකක් හදල, PDF එකක් විදියට Convert කරගන්න.. උදාහරනයක් විදියට, ඔයාට ඕන නම් Web පිටුවක් PDF විදියට හරවල, ඔයාගාව තියාගන්න... ඔයාට තියෙන්නෙ CRTL + P ඔබන්න විතරයි (Print Command එක) භාවිතා කරලා, Printer එකට PDF Creatror එක ලබාදෙන්න...
වැඩිය විස්තර කරන්න ඕන වෙනෙකක් නෑ කියලයි මම හිතන්නෙ... ප්‍රශ්නයක් ආවොත් Commnet එකක් දාන්න..
Wednesday, May 16, 2012
කරදරයක් නැතුව Drivers හොයල Install කරගන්න .. Driver Genius
ඔන්න කාලෙකට පස්සෙ ආපහු බ්ලොග් එක පැත්තෙ හිතුනා, Web Media Player එකට පස්සෙ ටිකක් කල් යනකම් මුකුත් කරන්න බැරි උනා, Web Media Player එකේ දෙවන සංස්කරනයත් පටන් ගන්න අදහසක් තියෙනවා, පලවන සංස්කරනය ඩවුන්ලෝඩ් කරගෙන ගුන දොස් කියපු ඔක්කොටම බොහෝම ස්තුතියී..
අද මම ලියන්න යන්නෙ Drivers හොයාගෙන Install කරගන්න ගැජට් එකක් ගැන ... මුලින්ම පොඩි විස්තරයක් කරන්නම් Drivers වලින් කෙරෙන කාර්යය....
Drivers යනු මොනවාද?
සමහර වෙලාවට ඔයාලත් අනන්තවත් අහල ඇති ඔයාලගෙ Computer එකෙ මොකක් හරි ප්‍රශ්නයක් ආවහම , හදන එක්කෙනා ඇවිත් කියනවා , "මේකෙ Drivers නෑ නේ" වගේ කතාවල්... සමහර විට ඔයාල Format කරහම , ඔයාලට Computer එක ගත්ත තැනින් CD දෙනවා , සමහර විට ඒවා Install කරනකම්, VGA එක එහෙම වැඩ කරන්නෙ නෑ, Game එකක් එහෙම ගහන්න ගියහම ගහන්න බෑ...
හරි දැන් කට්ටියට Drivers ගැන යම් අවබෝධයක් ඇති.. තවත් ටිකක් Drivers ගැන කිව්වොත්, Drivers තමයි , පරිගනකයේ Hardware සහ Operating System (Windows XP, Windows Vista, Windows 7 etc...) අතර සම්බන්දතාවය ඇතිකරන්නෙ මේ කියන Driver Software එක මගින්.....

Saturday, April 7, 2012
Internet එකෙන් Radio අහන අයට පට්ටම ගැජට් එකක්...
යාලුවනේ.. ඔන්න මම අද අළුත් අවුරුද්දට පොඩි Gadget එකක් relese කරන්නයි හදන්නෙ...... මේක මේ පොඩි ප්ලේයර් එකක්, හැබැයි මේකෙන් පුලුවන් Internet එකේ යන Radio Channels අහන්න විතරයි, දැනට Radio Channels 13 විතර මේ Player එකෙන් අහන්න පුලුවන්.. යට තියෙන Link එකෙන් මේක Download කරගන්න..
හරි, මෙක Run කරන්න Microsoft .net Framework 4 හරි ඊට වඩා වැඩි Version එකක් පරිගනකයේ Install කරල තියෙන්න ඕන , ඒක නිසා ඔයා ගාව .net නැත්නම් පල්ලෙහා තියෙන Link එකෙන් බාගන්න.. මෙතනදි මම දෙයක් කියන්න ඕන, මේ .net framework එක Download කරල Install කලාට, ඔයාලගෙ Computer එකට කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.. මොකද මේක නොමිලේ Microsoft ආයතනයෙන් තමයි දෙන්නෙ, තව දෙයක්, ඔයාලගෙ Windows Genuine උනත් නැතත්, මේක Install කරගන්න ඒක බාදකයක් වෙන්නෙ නැ... ඒක නිසා බය නැතුව මේක Install කරගන්න...
මේක Install කරගන්න.. මොකක් හරි අවුලක් ආවොත් Comment එකක් දාන්න.. ඔන්න එහෙනම් අපි ගියා...... ඔයාල සියළු දෙනාටම, ලබන්නාවු අලුත් අවුරුද්ද , සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා.......
Sunday, March 25, 2012
ISO Files , Mount කරගන්න මැක්සම Software එකක Virtual Clone Drive
මොනවද මේ ISO Files ?
මෙහෙමයි, මෙතන ඉන්න හුගක් අය දන්නව ඇති Zip File එකක් කියන්නෙ මොකක්ද කියල, Zip ෆයිල් එකක් කියන්නෙ, File එකක් හො, ඊට වැඩි සංඛයාවක් , එකට එකතු කරල හකුලල තියන එක ට තමයි Zip Files කියන්නෙ.. ISO Files කියන්නෙත් ඒ වගෙ එකක් තමයි, හැබැයි , මේක Zip Files වගෙ අපිට Computer එකෙ නිකන් ඇරල බලන්න බෑ, මොකද ISO පාවිච්චි කරන්නෙ CD, DVD, BLU RAY වගෙ Disc වලට ෆයිල් දාන්න.. ඒක නිසා මේව PC එකේ ඉදන් Double Click කරල Open කරන්න බෑ.. ඒක නිසා අපි Pc එකෙදිම Open මේ Files Open කරගන්න Trick එකක් පාවිච්චි කරන්ව... එයින් එක Software එකක් තමයි Virtual Clone Drive කියන්නෙ තව මේවගෙ Softwares ගනනාවක් ම තියෙනව (Eg: Alcohol 120% ......)... තව විස්තර දැනගන්න ඔන නම් ISO files ගැන මෙතන Click කරන්න...
කොහොමද මේක පාවිච්චි කරන්නෙ ?
හරිම සරලයි, මුලින්ම මේක Download කරගන්න
![]() |
Tuesday, December 20, 2011
Google Ester Eggs
ඔන්න ආපහු කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ කරක් ගහන්න හිතුනා.... මේ දවස්වල වැඩ නිසා මුකුත් බ්ලොග් වැඩ වලට සම්බන්ධ වෙන්න බැරි උනා.. කොහොමින් කොහොම හරි මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් තව පොස්ට් එකක් වත් දාන්න Try කරනවා...
හ්ම්ම්... බ්ලොග් එකේ Features වැඩි කරන්නත් ඔය අතරෙම කටයුතු කරන් යනවා, ඔයාලගෙ Suggestions අපේ Contact පේජ් එකෙන් අපිට එවන්න...
හරි .... වල්පල් කතාකරා ඇති, දැන් අපි බලමු මොකක්ද මේ Google Ester Egges කියන්නෙ කියල.. .. .. ..
Ester Egges කියන්නෙ පොඩි පොඩි ෆන් ගන්න පුලුවන් වැඩක්, මේවා Google විතරක් නෙවෙයි , සමහර Softwares වලත් තියෙනව.. මට මතකයි , ඒ දවස්වල Microsoft Access 2003 වලදී Magic 8 Balls (වගේ මතක) කියල Trick එකක් තිබ්බ, ඒක කලාම මෙනු බාර් එක උඩින් එනවා බිලියඩ් ක්‍රිඩවෙ එන කලුපාට බෝලයක්, ඒක Click කලාම Microsoft Office Assistant (පාවිච්චි කරපු අය දන්නවා)එක එක විකාර කරනවා.... මම මේක යොදාගත්තෙ Ester Egges ගැන පැහැදිලි කරන්න...
මම මේ පෙන්නන්න යන්නෙ Google එකේත් ඒවගේ Tricks ටිකක්,
Let it Snow
www.Google.lk වලට ගිහින් , සර්ච් බොක්ස් එකේ LET IT SNOW කියල ගහල සර්ච් කරන්න...

Monday, December 5, 2011
Google Chrome Book
ඔන්න , මම කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආව.. ලියන්න දෙයක් තිබුනෙ නැතුවට වඩා ලියන්න වෙලාවක් නැතිකමයි ප්‍රශ්නෙ උනේ.. කොහොමින් කොහොම හරි අද PC එක ඔන් කරේ මොනව හරි ගැන ලියන්න කියල හිතාගෙනමයි... ම්.. ම් ... ම්... මොකක්ද ලියන්නේ කියල හිත හිත ඉන්නකොටම , ආව ඔලුවට Idea එකක් Chrome Book ගැන ලියන්න.. මමත් හුගක් විස්තර මේක ගැන දන්නෙ නෑ.. බට් මම දන්න ටික ඔයාලට කියන්නම්.. ... ඔන්න දැන් මේක කලබල නොකකර කියවන්න ඔන ... හොදේ........
Google Chrome Book
Chromw Book කියන්නෙ ගුගල් සමාගම හදුන්වාදුන් Laptop පරිගනකයක්, මෙහි ඇති සුවිශෙශිතාවය වන්නේ , මෙහි ඇති සියලුම දෑ පාහේ Cloud තාක්ශනය යටතේ ක්‍රියාත්මක වීමයි.. ගුග්ල ප්‍රකාශකයන් සදහන් කරන අන්දමට මෙය තත් 8 වැනි සුලු කාලයක් ඇතුලත බුට් වන අතර , 3G සහ WI -FI තාක්ශන වලින් සමන් විත Chrome Books දැනට වෙලදපොලේ ඇති අතර, මේවා ඉතා අඩුබරකින් යුක්ත වේ...

Subscribe to:
Posts (Atom)