හුගක් අය නොදන්න කාරනයක් තමා, තමන් Create කරන Default Administrator Accountඑකට අමතරව වින්ඩෝස් මගින් තවත් Administrator Account එකක් තියෙනබව නොදැන සිටීම. මේ Administrator Account එක හදිස්සි අවස්තාවක බාවිතාකිරීම සදහා Microsoft සමාගම මගින් ලබාදී ඇත.. පරන වින්ඩෝස් මෙහෙයුම් පද්දතිවල මෙය Active Account එකක් වුවත් Windows Vista හා Windows 7 වල මෙය Active කරගතයුතුය [ලොගින් Screen එකේ Crtl + Delete ඔබා මා දන්නා තරමින් මෙය ලබාගත නොහැක]..
Windows Administrator Account එක Active / Disable කරන ආකාරය..
1. Start > All Programs > Accessories > Command prompt එක උඩ Right Click කර Run as Administrator තෝරන්න.
Windows Administrator Account එක Active / Disable කරන ආකාරය..
1. Start > All Programs > Accessories > Command prompt එක උඩ Right Click කර Run as Administrator තෝරන්න.
2. Command prompt තුල මේ Command එක Run කර Administrator Account එක Active කරගන්න,
net user administrator /active:yes
3. නිසිආකාරව Command එක Run වුනි නම් ඔබට Switch User කර වෙනස බලාගත හැක
4. Administrator Account එක Disable කිරීමට [1 අනුගමනය කර] Command prompt තුල මේ Command එක Run කරන්න...
net user administrator /active:no
Ela machan
ReplyDeleteRuwantha
ReplyDeleteGuood work machan ... keep it up
Thankx Ruwantha
ReplyDeleteEla
ReplyDeleteThankx
ReplyDelete::::::::::::: maxxxa ::::::::::::::::
ReplyDelete::::::::::::: maxxxa ::::::::::::::::
ReplyDeleteInteresting post dude.KIT.
ReplyDeleteThankx :)
ReplyDeleteEla Snde Ela.. Keep it up ....
ReplyDelete