ඔන්න යාලුවනේ, මම අද ඔයාලට ගෙනාවෙ Internet යනකොට Bandwidth එක Check කරන්න පුලුවන් පොඩි Gadget එකක්, මෙකෙන් Bandwidth එක Monitor කරන්න වගේම Internet Use කරන Software , ඒ වගේම ඔයා නියම කරන Limit එකකදි Warnings එන්න වගේම Internet Block කරන්නත් පුලුවන්.. මේක පහල තියෙන ලින්ක් එකෙන් නොමිලේම Download කරගෙන , නිවැරදිව Crack කරගන්න. මතක තියාගන්න, මේක Update කරන්න එපා..
1. Bandwidth Monitors තමන්ට කැමති විදියකට සකස් කර ගැනීම
මේ Software එකේ Bandwidth එක Monitor කරන්න ලේසි විදියට DU Meter එක සකස් කරගැනීම සදහා ක්‍රම 3 දීලා තියෙනවා.
DU Meter 5.04 [ 2MB ]
1. Bandwidth Monitors තමන්ට කැමති විදියකට සකස් කර ගැනීම
මේ Software එකේ Bandwidth එක Monitor කරන්න ලේසි විදියට DU Meter එක සකස් කරගැනීම සදහා ක්‍රම 3 දීලා තියෙනවා.
- මෙක තමයි සාමානයයෙන් DU Meter Task Bar Icon එක Click කරහම ලැබෙන්නෙ