ඔන්න, මට ඔයාලට කියන්න ටිකක් සුභ ආරන්චියක් තියෙනවා, පසුගිය දවසක ලංකාවෙ අලුත්ම Wireless Internet Service Provider (Wave Com) ගේ Traffic Plan එක The Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL) වෙතින් අනුමැතිය ලැබුනා...
Tariff - WaveCom Wirless LTD
Tariff - WaveCom Wirless LTD
PDF එක ලබාගැනීම සදහා - Click Here
අම්මටසිරි, මාර ලාභයිනේ මේක. පටන්ගන්න දවසක් එහෙම දන්නෙ නැද්ද?
ReplyDeleteHome Package එක පට්ට
ReplyDelete