සුභ දවසක් වේවා යාලුවනේ.. ඔන්න මම අද පොඩි ආරංචියක් අරගෙන ආවා. හෙට ඉදන් (1 නොවැම්බර් 2012) ඉදලා හැම FM නාලිකාවකම රේඩියෝ සංඛ්යාතයන් වෙනස් වෙනවා.. ඔන්න ඉතින් මම ඒ වෙනස් වන සියලුම ගුවන්විදුලි නාලිකාවල විස්තර සහිත PDF 2, ඔයාලට ගෙනාවා.. මේක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ... වැඩි දෙයක් නැතත්, ඔයාලට වැදගත් වේවි කියල හිතුන නිසා තමයි ලිව්වෙ..
එහෙනම් අපි ගියා... ජය වේවා
Source : Telecommunications Regulatory Commission of Sri Lanka
Sinhala PDF
English PDF
එහෙනම් අපි ගියා... ජය වේවා
Source : Telecommunications Regulatory Commission of Sri Lanka